• Hajj 2026
4 3 2 1

My Hajj Plan ගිණුම

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියමය අනුව, 2027 හජ් වන්දනාව සඳහා තාවකාලික පදනම මත තෝරාගත් සෑම වන්දනාකරුවෙකුම අමානා බැංකුවේ 'My Hajj Plan' ගිණුමක් විවෘත කර 2026 July 24 වන දින හෝ ඊට පෙර පළමු අත්තිකාරම් මුදල ලෙස රුපියල්  750,000/- ක මුදලක් තැන්පත් කළ යුතුය.

Click Here to view Important notice on Hajj 2027 payments

My Hajj ගිණුමෙන් ලැබෙන ප්‍රතිලාභ

  • ඉහළ ලාභ බෙදීමේ අනුපාතයක්
  • සෞදි රියාල් සඳහා විශේෂ අනුපාත
  • හජ් වන්දනාව අතරතුර ඩෙබිට් කාඩ්පත් මඟින් කරන වියදම් සඳහා රු. 5000/- දක්වා 10% ක Cash Back දීමනාවක්
  • සංචාරයට අවශ්‍ය උපාංග නොමිලේ
  • නොමිලේ SMS Alerts සේවාව සහ මාර්ගගත බැංකුකරණ පහසුකම

ගිණුමක් විවෘත කරන ආකාරය

මුදල් අඩු කිරීම්/ආපසු ගැනීම්

 මෙම ගිණුමෙන් සිදු කරන සියලුම මුදල් අඩු කිරීම් සහ ආපසු ගැනීම් DMRCA මගින් ලැබෙන උපදෙස් මත පදනම්ව පමණක් සිදු කරනු ලබන අතර, එය හජ් වන්දනාව සම්බන්ධ ගෙවීම් සඳහා පමණක් සීමා වේ.

ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය ලිපිලේඛන

Category If you have an individual account at Amana Bank If you don't have an account at Amana Bank
Sri Lankans who are residing in Sri Lanka
  • Identification Document (e.g., National Identity Card (NIC) or Driving Licence)
  • If you wish to include a nominee for this account, a copy of the nominee's NIC is required.
  • National Identity Card (NIC) or Driving Licence
  • If your address is not the same as mentioned in the NIC/Driving Licence, a billing proof is required.
  • If you wish to include a nominee for this account, a copy of the nominee's NIC is required.
Sri Lankans who are living/working overseas
  • If you wish to include a nominee for this account, a copy of the nominee's NIC is required.
  • National Identity Card (NIC)
  • If the local address differs from the NIC, billing proof is required.
  • Sri Lankan Passport
  • Foreign address proof
  • Valid visa/permit (e.g., Ikama, Foreign ID, Resident Permit ID, etc.)
  • Employment proof (e.g., Job Contract, last 3 months' payslips, etc.)
  • If you wish to include a nominee for this account, a copy of the nominee's NIC is required.
Sri Lankans living/working overseas who have dual citizenship
  • If you wish to include a nominee for this account, a copy of the nominee's NIC is required.
  • National Identity Card (NIC)
  • Foreign Passport
  • Foreign address proof
  • Valid visa/permit of the resident country
  • Dual Citizenship Certificate
  • Employment proof (e.g., Job Contract, last 3 months' payslips, etc.)
  • If you wish to include a nominee for this account, a copy of the nominee's NIC is required.
Minors Above Age of 15
  • No documentation is required.
  • Parent/Guardian's National Identity Card (NIC)
  • If the Parent/Guardian's address is not the same as mentioned in the NIC, a billing proof is required.
  • Minor's Birth Certificate or, if available, a copy of the Minor's NIC.

වැඩිදුර තොරතුරු සඳහා - https://muslimaffairs.gov.lk/hajj/

We have received your submission and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo