• Amãna Bank PLC Salary Savings - Main Visual

    Salary Savings A STEP FOR YOUR FINANCIAL ADVANCEMENT

SALARY SAVINGS ACCOUNTS

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම
ඔබගේ වැටුපෙන් ඔබගේ වියදම කළමනාකරණය කිරීම සහ ඔබගේ ඉතුරුම් උපරිම කිරීම ඔබේ මූල්‍ය සාර්ථකත්වය සදහා වැදගත් වේ. ඔබගේ මාසික වැටුප අමානා බැංකුවේ වැටුප් ගිණුමකට යොමු කර, ඒ සඳහා හිමිවන ඉහළම ප‍්‍රතිලාභ අත්විඳින්න. එමගින් ඔබේ වැටුපට ඉහළම සුරක්ෂිතතාවයක් හිමිවන අතර එය පහසුවෙන් වර්ධනය කරගැනීමට සහ කළමනාකරණය කරගැනීමටඔබට මනා අවකාශයක් සලසයි.

  • අවම ගිණුම් ශේෂයක් හෝ මූලික තැන්පතු අවශ්‍ය නැත
  • අන්තර්ජාල සහ ජංගම දුරකථන බැංකුකරණය
  • නොමිලේ හිමිවන මූලික VISA ඩෙබිට් කාඞ්පත
  • SMS දැනුම්දීම්* - වැටුප් බැරවීම්, දිනය අවසාන ශේෂය, මුදල්තැ න්පතු / ආපසු ගැනීම්, ආදිය
  • අමානා බැංකු ATM වලින් නොමිලේ සහ කොමර්ෂල් බැංකු ATM වලින් අඩු අයකිරීමක් මත මුදල් ආපසු ගැනීමේ හැකියාව*
  • විදේශ මුදල් ඇණවුම් නිකුත් කිරීම ස`දහා අයකරන ගාස්තු සඳහා 50%ක මිල අඩු කිරිමක්
  • වසර 7ක් දක්වා වාහන මූල්‍ය පහසුකම සහ විශේෂිත අඩුකල වාරික*
  • වසර 15ක් දක්වා නිවාස මූල්‍ය පහසුකම විශේෂිත අඩුකල වාරික*
  • පහසු ගෙවීමේ සැලසුම සඳහා සුදුසුකම් ලැබිම*
  • වසර 8ක් දක්වා සූර්්‍ය බලශක්ති මූල්‍ය පහසුකම*
  • අධ්‍යාපන මූල්‍ය පහසුකම් සඳහා විශේෂිත අඩුකල වාරික*
  • විද්‍යුත්  ගිණුම් ප‍්‍රකාශන

ආයතන මගින් සමූහ වශයෙන් ආරම්භ කරන වැටුප් ගිණුම් සඳහා අමතර ප්‍රතිලාභ හිමිවේ

*කොන්දේසි අදාළ වේ

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබගේ ළඟම ඇති අපගේ ශාඛාව වෙත පිවිසෙන්න.

How are we different
Watch our videos to learn our difference

I want to know the difference

How does Savings & Term Investment Accounts operate in an Islamic Bank?

Profit Calculator

Calculate my returns

Profits Paid On Maturity

Rs. 0


Profits Paid Monthly

Rs. 0

Click here to view last month profit rates and ratios
*The above calculation is based on the last month's profit rates. The monthly profit is calculated with the assumption that the investment was placed at the beginning of the month

Apply Now

I want to apply

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo