• Amãna Bank PLC Careers - Main Visual

4 3 2 1

ඔබගේ වෘත්තිය ගමන අමානා බැංකුව සමඟ අරඹන්න

Amãna Bank - Careers

ඔබත් සම්මානලාභී කණ්ඩායමක කොටස්කරුවෙකු වන්න

අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පුද්ගලික සහ වෘත්තීය සාර්ථකත්වය ලගාකර ගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය වර්ධනයක් සහිත ආරක්ෂිත සහ හිතකර වාතාවරණයක් අපි ලබා දෙන්නෙමු.

ඔබේ වෘත්තිය අරමුණු ලගාකර ගැනීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ඉහල නැංවීමට , ඔබගේ විස්තර(resume) Click here වෙත යොමු කරන්න හෝ වැඩි විස්තර සඳහා 0778557902 අමතන්න.
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo