• Amãna Bank - FCY Term Investment

විදේශ ව්‍යවහාර ආයෝජන මුදල් ගිණුම

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

අමානා බැංකුවේ පුද්ගලික විදේශ ව්‍යවහාර ආයෝජන මුදල් ගිණුම තුළින් ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් හා ආයොජන වත්කම් ඔබට අවශ්‍ය ඕනෑම විනිමයකින් ඉතිරිකිරීමේ හැකියාව ඇත.

ප්‍රතිලාභ සහ විශේෂාංග

ප්‍රතිලාභ සහ විශේෂාංග
  • තෝරා ගැනීමට බහු මුදල් (USD, GBP, EUR, AUD, JPY සහ SGD)
  • ආකර්ශනීය ලාභ අනුපාත
  • විද්‍යුත් ප්‍රකාශන සහ විද්‍යුත් තැපැල හරහා බැංකුකරණයට පහසුකම
  • ලාභ මාරුකිරීමට  ස්ථාවර නියෝග ලබාදීමේ හැකියාව 
  • ස්වයංක්‍රීය අලුත් කිරීමේ හැකියාව 

අවශ්‍ය ලියකියවිලි

අවශ්‍ය ලියකියවිලි

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo