• Amãna Bank PLC Children's Savings Accounts - Main Visual

    Children's Savings Account COLOUR YOUR CHILDS FUTURE. START SAVING TODAY.

Amana Kids

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

ඔබේ දරුවාට විශිෂ්ටත්වය කරා පියනැඟීමට අවශ්‍ය ශක්තිමත් මූල්‍යමය අඩිතාලම ලබාදෙන්න. මූල්‍ය විනය සඳහා ඔවුන්ට නිවැරදි මඟ පෙන්වන්න. වගකීමෙන් යුතු වීමේ සහ සාධාරණත්වයේ වැදගත්කම

ඔවුන්ට වටහා දෙන්න. අපේ ළමා ඉතුරුම් ගිණුම මඟින් ඉහත සියල්ල ඔබේ දරුවාට ලබා දීමට

උපකාරී වන අතර ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටද මග සාදා දෙයි. ලාභ බෙදීමේ මූලධර්මය මත පදනම් වූ මෙම ගිණුම ඉහළ ලාභ අනුපාතයක් පිරිනමමින් ඔබේ දරුවාගේ සිහිනයන් සැබෑකර ගැනීමට සහය දෙයි.

ප්රතිලාභ සහ විශේෂාංග

  • මාසිකව ලාභ ගෙවීම
  • ඉහළ ලාභ බෙදීමේ අනුපාතය
  • ගිණුම් වර්ධනය සටහන් කිරීම සඳහා පාස්පොතක්
  • වාර්ෂිකව පැවැත්වෙන ප්‍රවර්ධන වැඩසටහන් තුලින් තෑගි ලබාගැනීමේ අවස්ථා*
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් දරුවන් සදහා ත්‍යාග 
  • ස්ථාවර නියෝග පහසුකම්
  • අනෙකුත් විදේශ විනිමය වලින්ද ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කල හැක
අවශ්ය ලියකිවිලි

  • බාල වයස්කරුවන්ගේ උප්පැන්නන සහතිකය
  • දෙමාපියන්ගේ / භාරකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් / විදේශ ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය
  • අවම මූලික තැන්පතුව රු. 1000-

කොන්දේසි අදාළ වේ

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබගේ ළඟම ඇති අපගේ ශාඛාව වෙත පිවිසෙන්න.

Click here to view the Key Fact Document

How are we different
Watch our videos to learn our difference

I want to know the difference

How does Savings & Term Investment Accounts operate in an Islamic Bank?

PROMOTIONS

What Are The Promotions Available
 Year end Bonus 

Terms and conditions

  1. New and existing CIFs are eligible for this campaign.
  2. Amana Kids accounts below 12 years are only eligible for the gifts
  3. Kids Account Deposits Over the Counter, CDM, Pay&Go Machines and Fund Transfers are eligible for the campaign.
  4. There should be an active standing order placed for the Kids Account.

Standing Order Calculator

How much I will save for my child

How much I will save for my Kid

Rs. 0

This is an indicative rate and subject to changes.

Profit Calculator

Calculate My Returns

Profits Paid On Maturity

Rs. 0


Profits Paid Monthly

Rs. 0

*The above calculation is based on the last month's profit rates. The monthly profit is calculated with the assumption that the investment was placed at the beginning of the month


Apply Now

I want to apply

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo