• Amãna Bank PLC Expat Banking Services - Main Visual

4 3 2 1

ප්‍රවාසික බ ැංකු සේවාව (Expat banking Service) යනු කුමක්ද?

Apply Now

What is Expat banking Service

ඔබ විදේශ රටක රැකියාවක නියැදෙන අදයක්ද? තෘප්තිමත් රැකියාවක් සමඟ ඉහෙ වැටුපක් ලබන දකදනක්ද?

ඒ සියල්ල සතුටක් වුවත් ආදරණීයයන්ගෙන් දුරස් වී විදෙස් රටක ජීවත් වීම කිසිසේත්ම පහසු නැති බව අපි දනිමු. දුරු රටක ඔබ ගෙවන කාර්යබහුල ජීවිතය මැද පවා ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව නිතර සොයාබැලීමට ඔබට සිදු වේ. ඒ නිසා, ඔබ තරමටම සැලකිල්ලෙන් යුතුව ඔබේ ආදරණීයයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට කැප වන මූල්‍ය සහකරුවෙකු සිටී නම් එය ඔබට කෙතරම් පහසුවක් වේව්ද?

විශේෂ ප්‍රතිලාභද සමඟින් ඔබේ අවශ්‍යතාවන්ට ගැළපෙන විශිෂ්ට සේවාවක් ලබාදෙන ප්‍රවාසික බැංකු සේවාව (Expat banking Service) හඳුන්වා දීමට අමානා බැංකුව පියවර ගෙන ඇත්තේ එබැවිනි. විදේශ රටවල සිට බැංකුකරණයේ යෙදෙන ඔබට උපරිම පහසුවක් අත්වන අයුරින් එය සැලසුම් කර තිබේ.

සම්බන්ධතා කළමනාකරණ සේවා

Expat Banking Previleges
  • ඔබට උපරිම පහසුව සමඟ සිතේ සැහැල්ලුව ළඟා කරදීම වෙනුවෙන්ම කැප වූ සම්බන්ධතා කළමනාකාරවරයෙකු සමඟ ඔබේ අවශ්‍යතාවන්ට ගැළපෙන පාරිභෝගික සේවාවක්.
  • ශ්‍රී ලංකාවට පැමිණි විට සියලුම අමානා බැංකු ශාඛාවලදී ප්‍රමුඛතා සේවා.
  • නිවසක සිහිනය සැබෑ කරගැනීමට ඔබට අත්වැලක් වීම සඳහා විශේෂ අනුපාත සමඟින් නිවාස මූල්‍ය පහසුකම් සමඟ වෙනත් මූල්‍ය පහසුකම්.
  • ජාත්‍යන්තර වීසා ඩෙබිට් කාඩ්පතක්.
  • ඔබගේ හදිසි බැංකු සේවා අවශ්‍යතා සඳහා අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හරහා සෑම දිනකම පැය 24 පුරා සහය.
  • සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා.

ප්‍රේෂණ සේවාවන්

What are the platforms to remit money
Western Union
Ria Money Transfer
MoneyGram
Lulu Exchange
Lanka Money Transfer
Maldives Islamic Bank
Alzaman Exchange

දැන්ම අයදුම් කරන්න

I Want to Apply

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo