• Amãna Bank PLC Current Account - Main Visual Slider

    ඔබේ ගනුදෙනු පහසුවෙන් කරගැනීමට

කාන්තා ජංගම ගිණුම

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

ඔබගේ සිහිනය වෘත්තියක් බවට පත් කිරීමට, ඔබ බලා සිටි ඉදිරි ගමන සඳහා අත්වැලක් වීමට අපි ඔබට සුවිශේෂී ගිණුමක් ඉදිරිපත් කරමු. අමානා බැංකුවේ  කාන්තා ජංගම ගිණුම සමඟ ඔබගේ ආශාව ඔබේ වෘත්තිය බවට පත් කරගන්න.

Click here to view the Key Fact Document

විශේෂාංග සහ ප‍්‍රතිලාභ

විශේෂාංග සහ ප‍්‍රතිලාභ
  • පෞද්ගලික චෙක්පොත්
  • සතිපතා/ මාසික/ කාර්තු වශයෙන් ප‍්‍රකාශන
  • විද්‍යුත් ගිණුම් ප‍්‍රකාශන
  • SMS  දැනුම්දීම් සමඟ ATM ඩෙබිට් කාඞ් පත්
  • ස්ථාවර නියෝග පහසුකම්
  • ජංගම ගිණුමේ මුදල් අතිරික්ත හෝ හිඟ අවස්ථාවකදි ඉතුරුම්ගි ණුම සහ ජංගම ගිණුම අතර ස්වයංකී‍්‍රය මුදල් හුවමාරු පහසුකම

සුදුසුකම්

සුදුසුකම්

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo