• Amãna Bank PLC FCY Savings Account - Main Visual`

විදේශ ව්‍යවහාර ඉතුරුම් ගිණුම

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

අමානා බැංකුවේ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම තුළින් ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් හා ආයොජන වත්කම් ඔබට අවශ්‍ය ඕනෑම විනිමයකින් ඉතිරිකිරීමේ හැකියාව ඇත.

ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබට ලැබෙන ප්‍රතිලාභ
  • ඔබට අවශ්‍ය විදේශ මුදල් ඒකකතෝරා ගැනීමේ පහසුකම(USD, GBP, EUR, AUD, JPY සහ  SGD)
  • ආකර්ෂණීය ලාභ අනුපාත
  • විද්‍යුත් ප්‍රකාශන සහ ඔබගේ විද්‍යුත් තැපෑල හරහා බැංකුකරණ කටයුතු කිරීමට පහසුකම්
  •  ඔබේ ප්‍රේරණ මුදල් ලංකා මනී ට්‍රාන්ස්ෆර් සේවය හරහා සහ අනෙකුත් ප්‍රේරණ මාධ්‍ය හරහා කඩිනමින් ඔබේ ගිණුමට
  • අත්තිකාරම් ගෙවීම් සදහා ඇපකර  ලබාදීම

සුදුසුකම්

සුදුසුකම්
  • විදේශ විනිමය උපයන ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්
  • හිමිකරු හෝ හවුල්කරුවන් බහුතරයක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති තනි පුද්ගල ව්‍යාපාර  හෝ හවුල් ව්‍යාපාර (හවුල්කරුවන් දෙදෙනෙකු ගේ හවුල් ව්‍යාපාරයක අවම වශයෙන් එක් හවුල්කරුවෙකු හෝ ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විය යුතුය)
  • ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගම්
  • 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කර, විදේශීය සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති සමාගම්
  • රාජ්‍ය ආයතන(අදාළ  අමාත්‍යාංශයේ හෝ  අධිකාරියේ ලේකම්ගේ නිර්දේශය මත )
  • වලංගු බලපත්‍රයක් හෝ අවසරයක් ඇති විදේශීය නැව් මාර්ගයක් හෝ ගුවන් සමාගමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නාවික  නියෝජිතයෙකු හෝ සාමාන්‍ය විකුණුම් නියෝජිතයෙකු ලෙස ව්‍යාපාර කටයුතු කිරීමට බලය ඇති පුද්ගලයින්
  • Click Here to view the Key Fact Document

අවශ්‍ය ලියකියවිලි

අවශ්‍ය ලියකියවිලි
  • ජාතික හැඳුනුම් පත / විදේශ ගමන් බලපත්‍රය / රියදුරු බලපත්‍රය /උප්පැන්න සහතිකය (කුඩා ලමුන් සඳහා) / රැකියා අවසර පත

    අප සම්බන්ධිත විදේශ බැංකු ජාලය පිළිබද දැනගැනීමට මෙතැන ක්ලික් කරන්න.

    වැඩි විස්තර සදහා 011 7 756 756 අමතන්න හෝ  [email protected] විද්‍යුත් ලිපිනය හරහා විමසන්න හෝ අපගේ ළගම ඇති ශාඛාවට පිවිසෙන්න

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo