• Amãna Bank PLC Education Financing - Main Visual

    Education Finance CONQUER YOUR BARRIERS

TRAVEL FINANCING

4 3 2 1

I want to apply

Welcome to Amana Bank Travel Finance Online Application Portal

Please fill in the following information for us to assist with your Travel financing Request.

Please fill in the following information and a dedicated relationship manager will contact you shortly to assit with your facility request.

හැදින්වීම

What is Travel Financing?
ලොව දසත පියාසර කරන්නටත්, සිහින ඉසව්වේ නිවාඩු සුව විඳ සොඳුරු මතකයන් ගෙන ඒමටත් ඔබට අවස්ථාව උදා කර දෙන්නේ අමානා බැංකුවේ සංචාරක මූල්‍ය පහසුකමයි.  ඔබට වඩාත් සැහැල්ලුවෙන් පියාසර කරන්නට මංපෙත සදන ඔබේ බැංකුව පහත අවස්ථාවන් සඳහා සංචාරක මූල්‍ය පහසුකම් සැපයීමට සූදානම් ය.

  • ගුවන් ගාස්තු
  • වීසා ගාස්තු
  • හෝටල් නවාතැන් ගාස්තු
  • සංචාර, විනෝද චාරිකා සඳහා ගමන් වියදම්
  • සංචාරක රක්ෂණ
ඔබට හිමිවන ප්‍රතිලාභ

  • අවුරුදු 3ක් දක්වා ගෙවීමේ කාලය 
  • තරගකාරී වාරිකයන්
  • අවුරුදු 65ට අඩු රජයේ විශ්‍රාම වැටුප් ලාභීන් සඳහා මූල්‍ය පහසුකම්

Click here to view the Key Fact Document

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo