• Remittance Services

විදේශගත බැංකුකරණය සහ ප්‍රේෂණ සේවා

Swift Code – AMNALKLX

  • Ria Money Transfer - Remittance Services at Amãna Bank PLC

    රියා මුදල් ප්රේෂණ සේවාව

    රියා මුදල් ප්රේෂණ සේවාව හරහා ලෝකයේ ඕනෑම තැනක සිට වේගවත්ව, විශ්වසනීයව හා  ආරක්ෂිතව ලැබෙන ඔබේ මුදල්  අමානා බැංකු කවුන්ටරයෙන් ලබාගන්න. මුදල් ලබා ගැනීමට බැංකු ගිණුමක් අවශ්ය නැත.

  • Western Union - Remittance Services at Amãna Bank PLC

    වෙස්ටර්න් යුනියන්

    වෙස්ටර්න් යුනියන් මුදල් ප්‍රේෂණ සේවාව මගින් ගනුදෙනුකරුවන්ට ලොව පුරා විවිධ රටවල සිට එවනු ලබන මුදල් පහසුවෙන්, ඉක්මනින් හා විශ්වාසදායී ලෙස තම බැංකුවෙන් ලබාගත හැකි වේ. මේ සඳහා බැංකු ගිණුමක් තිබීම අවශ්‍ය නැත. 

  • Lanka Money Transfer - Remittance Services at Amãna Bank PLC

    ලංකා මනී ට්‍රාන්ස්ෆර්

    ‘ලංකා මනී ට්‍රාන්ස්ෆර්’ හෙවත් LMT සේවාව මගින් දැන් ඔබට ඉක්මනින් හා පහසුවෙන් ඔබේ ප්‍රේෂණ අවශ්‍යතා ඉටුකරගත හැකි වේ. 

  • Al Zaman Exchange - Remittance Services at Amãna Bank PLC

    අල් සමාන් මුදල් හුවමාරු සේවාව

    දැන් ඔබට කටාර් හි සිට ඔබේ අමානා බැංකු ගිණුමට මුදල් බැර කිරීම සඳහා අල් සමාන් මුදල් හුවමාරු සේවාව භාවිතා කළ හැක. 

  • Ceylan Exchange - Remittance Services at Amãna Bank PLC

    සිලෝන් එක්ස්චේන්ජ් සේවාව

    සිලෝන් එක්ස්චේන්ජ් සේවාව සහ, ශ්‍රී ලංකාව තුළ පොලිය මත පදනම් නොවූ බැංකු ආකෘතිය සම්බන්ධයෙන් බලපත්‍රලාභී ප්‍රථම සහ එකම වාණිජ බැංකුව වන අමානා බැංකුව එක්ව පිරිනමන මෙම සේවාව නිසා ඕස්ට්‍රේලියාවේ සිට මෙරට සිටින ආදරණීයයන්ට මුදල් එවීම දැන් වඩාත් පහසු හා ලාභදායී වී තිබේ

  • LuLu Exchange - Remittance Services at Amãna Bank PLC

    ලුලු එක්ස්චේන්ජ්

    ඕමානයේ ලුලු එක්ස්චේන්ජ් සේවාව මේ වනවිට අමානා බැංකුව සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවට මුදල් යැවීමේ සේවාවන් ලබාදෙයි. 

  • Maldives Islamic Bank - Remittance Services at Amãna Bank PLC

    මාලදිවයින් ඉස්ලාමික බැංකුව

    මාලදිවයින් ඉස්ලාමික බැංකුව දැන් ශ්‍රී ලංකාවේ අමානා බැංකුව සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රේෂණ සේවාවන් ලබාදෙයි. එරට ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථාන වල පිහිටුවා ඇති ශාඛා 6 ක් ඔස්සේ සුරක්ෂිත ලෙස මුදල් ශ්‍රී ලංකාවට එවිය හැකි වේ. 

  • MoneyGram - Remittance Services at Amãna Bank PLC

    MoneyGram

    Money Gram Money Transfer services enables customers to remit money through over 350,000 agents located in 200 countries globally

View More
Close
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo