• Alt

වෙළඳ සේවා

4 3 2 1

වෙළඳ සේවා

ඔබ සොයන්නේ ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා වලට ගැළපෙන නිර්මාණශීලී වෙළඳ මූල්‍ය සේවාවන්ද? එසේනම් මෙන්න ඔබට කදිම විසඳුම... 

අමානා බැංකුවේ වෙළඳ මූල්‍ය සේවාවන් සැලසුම් කර ඇත්තේ ඔබේ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලට හොඳින්ම ගැළපෙන, නිර්මාණශීලී සේවාවන් සැපයීම වෙනුවෙන්ම ය. මෙම සේවාවන් ඔස්සේ ඔබේ ආනයන හා අපනයන සේවාවන් වඩාත් පහසු කරමින් ඔබේ ව්‍යාපාරයට අත්වැලක් වීමට අපට හැකියාව ඇත.    

Click here to view the Key Fact Document

ආනයන

ආනයන
  • සලේඛන ණය යටතේ ආනයන (දුටුවන සහ භාවිතික)
  • බිල්පත එකතු කිරීම මත ආනයනය - පිළිගැනීම මත ලේඛන භාරදීම (DA), ගෙවීම මත ලේඛන භාරදීම (DP) 
  • ආනයන මූල්‍ය සම්පාදනය  
  • නැව්ගතකිරීම් ඇපකර 

අපනයන

අපනයන
  • බිල්පත එකතු කිරීම මත අපනයනය  - පිළිගැනීම මත ලේඛන භාරදීම (DA), ගෙවීම මත ලේඛන භාරදීම (DP)
  • සලේඛන ණය යටතේ අපනයන (දුටුවන සහ භාවිතික)

ඇපකර

ඇපකර
  • සාමාන්‍ය ඇපකර
  • රේගු ඇපකර
  • ලංසු ඇපකර
  • කාර්ය සාධන ඇපකර
  • අත්තිකාරම් ගෙවීම් ඇපකර 

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo