• Amãna Bank PLC Personal Savings Accounts - Main Visual

ඉතුරුම්

  • LKR Savings Account - Amãna Bank PLC, Sri Lanka

    LKR ඉතුරුම් ගිණුම

    අපගේ ඉතිරිකිරීමේ ගිණුම් පදනම් වන්නේ ලාභ බෙදා ගැනීමේ මූලධර්මය මතය. අපගේ ආයෝජන සංචිතය හරහා උපයන ලාභයෙන් කොටසක් අපි ඔබේ ආයෝජනයට ලබා දෙන්නෙමු.

  • FCY Savings Account - Amãna Bank PLC, Sri Lanka

    විදේශ ව්‍යවහාර මුදල් ගිණුම

    අමානා බැංකුවේ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම තුළින් ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් හා ආයොජන වත්කම් ඔබට අවශ්‍ය
    ඕනෑම විනිමයකින් ඉතිරිකිරීමේ හැකියාව ඇත. අපගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම හරහා විදේශ රටවල වාසය කරන හා රැුකියාවක නියුතු ශ‍්‍රී ලාංකිකයන් සඳහාම විශේෂිතවු අපගේ ප‍්‍රමුඛතා බැංකු සේවාව වන සාමාජිකත්වය සදහාද මග සෑදේ.

  • Salary Savings - Amãna Bank PLC, Sri Lanka

    වැටුප් ඉතුරුම් ගිණුම

    එමගින් ඔබේ වැටුපට ඉහළම සුරක්ෂිතතාවයක් හිමිවන අතර එය පහසුවෙන්ව ර්ධනය කරගැනීමට සහ කළමනාකරණය කරගැනීමට ඔබට මනා අවකාශයක් සලසයි.

  • Ladies Savings - Amãna Bank PLC, Sri Lanka

    කාන්තා ඉතිරිකිරීමේ ගිණුම

    සැලකිලිමත් මවක්, බිරිඳක්, වෘත්තිකයෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස ඔබේ පවුල, සමාජය හා ලෝකය හැඩගැස්වීමේදී ඔබ වටිනා කාර්යභාරයක් ඉටු කරයි. එසේ කිරීමේදී ඔබේ මූල්‍ය නිදහස වැදගත් වේ.

  • Children's Savings - Amãna Bank PLC, Sri Lanka

    ළමා ඉතිරිකිරීමේ ගිණුම

    ඔබේ දරුවන්ගේ පූර්ණ හැකියාවන් ළඟා කර ගැනීමට උදව් කරන්න. ශක්තිමත් මූල්‍ය පදනමක් ඔවුන්ට ලබා දෙන්න. මූල්‍ය විනය දෙසට ඔවුන්ව මෙහෙයවන්න. වගකිවයුතු, සදාචාරාත්මක හා සාධාරණ වීමේ වැදගත්කම ඔවුන්ට උගන්වා ඇති බවට සහතික වන්න.

  • Senior Citizen Savings - Amãna Bank PLC, Sri Lanka

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම

    විශ්‍රාම දිවියේදී මූල්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් නිදහසේ ජීවත්වීම පිළිබඳ ඔබ දකින සිහිනය ගැන අපි දන්නවා. ඔබේ ඒ සිහිනය සැබෑ කරන්නට ඉහළ ලාභ අනුපාතයක් සහ තවත් ප්‍රතිලාභ රැසකින් යුත් සුවිශේෂී බැංකු ගිණුමක් දැන් ඔබේ බැංකුව ඔබ වෙත ප්‍රදානය කරයි.

  • Savings Plan - Amãna Bank PLC, Sri Lanka

    අමානා ඉතුරුම් සැලසුම

    අමානා බැංකු ඉතිරිකිරීමේ සැලැස්ම අද්විතීය ඉතිරිකිරීමේ යෝජනා ක්‍රමයක් වන අතර එමඟින් අපේක්ෂිත කාල සීමාවක් තුළ ඉලක්කගත ඉතුරුම් ප්‍රමාණයක් කරා ළඟා වීමට ඔබට ඉඩ සලසයි, අනාගතය සඳහා ඉතිරිකිරීමේ විනය වර්ධනය කිරීමට ඔබට උපකාරී වේ.

  • Pension Saver - Amãna Bank PLC, Sri Lanka

    විශ්‍රාම ඉතුරුම් ගිණුම

    අමානා බැංකුවේ විශ‍්‍රාම ඉතුරුම් ගිණුම විශ‍්‍රාමිකයින්ගේ වෙනස් වූ බැංකු අවශ්‍යතා සපිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ ගිණුමක් වේ.
    ඔබගේ ජීවන රටාවට සරිලන සුවිශේෂී වරප‍්‍රසාද සහ වටිනාකම් එක් කළ සේවාවන් සමඟ කරදර නොමැති බැංකු අත්දැකීමක් මෙම
    ගිණුම මගින් ඔබට පිරිනමනු ලබයි.

View More
Close
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo