• Amãna Bank PLC Vision and Mission - Main Visual

4 3 2 1

දැක්ම හා මෙහෙවර

Amãna Bank - Vision and Mission

දැක්ම

සැමට සාධාරණ මූල්‍ය විසඳුම් ලබාදෙමින්, සංඛ්‍යාත්මක අගයන්ට සීමා නොවී ගනුදෙනුකරුවන්ගේ, සේවක සේවිකාවන්ගේ, කොටස් හිමියන්ගේ සහ මුළුමහත් රටේම විශ්වාසය දිනාගත් ආදර්ශමත් නායකයෙකු බවට පත් වීම.

මෙහෙවර

අඛණ්ඩව දියුණුව කරා යාමේ අභිලාශය පදනම් කරගත් සුවිශේෂී හා මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයක් තුළින් සංවර්ධනයට අත්වැලක් සහ ඉසුරුමත් ජීවිතයක් බලගැන්වීම.

අයදුම් කරන්න
Financing Calculator
Chat on WhatsApp
govpay