• Asset/Property Financing - Main Visual

වත්කම්/දේපළ සඳහා මුදල් සම්පාදනය

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

වත්කම්/දේපළ සඳහා මුදල් සම්පාදනය ‘Diminishing Musharaka’ සංකල්පයේ මූලධර්මයන් පදනම් කරගෙන සිදුකෙරේ. මෙහිදී බැංකුව සහ ගනුදෙනුකරු එක්ව අදාළ දේපළ (ඉඩකඩම්, යන්ත්‍රෝපකරණ වැනි) මිලදීගන්නා අතර, ඉන්පසු බැංකුව තමන් සතු කොටස ගනුදෙනුකරුට කල්බදු පදනම යටතේ ලබාදෙයි. ගනුදෙනුකරු බැංකුවට හිමි කොටස් ප්‍රමාණය මුළුමනින්ම තමන් සතු වන තෙක් ක්‍රමක්‍රමයෙන් එම කොටස් මිලදීගනී. 

මෙහිදී මූලික වශයෙන් මාස 12 ක රඳවාගැනීමේ කාලපරිච්ඡේදයක් අදාළ වේ. එම කාලය තුළදී ගනුදෙනුකරුට අදාළ දේපළෙහි  බැංකුව සතු කොටස මිලදීගත නොහැකි අතර මාසික මුදලක් පමණක් ගෙවිය යුතු ය. එම කාලය තුළ අමානා බැංකුව සහ ගනුදෙනුකරු අතර අදාළ දේපළෙහි හිමිකාරීත්වය නොවෙනස්ව පවතී. 

 

Click here to view the Key Fact Document

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo