අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මට්ටමේ සේවාවක් හා සහයෝගයක් ලබාදීම සඳහා අපි සෑම විටම කැප වී සිටිමු. ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින්නේ අපගේ පාරිභෝගික සේවා විසඳුම් මධ්‍යස්ථානයයි. එම මධ්‍යස්ථානය හරහා ඔබේ බැංකුකරණ අවශ්‍යතා සඳහා කාර්යක්ෂම සහ පරිපූර්ණ මඟපෙන්වීමක් ලබාගත හැකි වේ.
අප ඇමතූ විට ඔබ අංක රාශියක් ඇතුළත් කිරීම අවශ්‍ය නොවන අතර, ගනුදෙනු කිරීමට කැමති භාෂාව තෝරාගැනීමෙන් අනතුරුව ඇමතුම සෘජුවම පාරිභෝගික සේවා නිලධාරියෙකු හා සම්බන්ධ වේ.
ඔබගේ පහසුව උදෙසා අපගේ පාරිභෝගික විසඳුම් මධ්‍යස්ථානය සෑම දිකම පැය 24 පුරා ක්‍රියාත්මකයි.
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව භාෂා කිහිපයකින් සහය
ගිණුම් කළමනාකරණයේ සිට තාක්ෂණික සහය දක්වා ඔබගේ විවිධාකාර වූ විමසීම්වලට නිවැරදි පිළිතුරු ලබාදීම සඳහා මනා පුහුණුවක් ලැබූ නියෝජිතයන් කණ්ඩායමක්
සෑම ගනුදෙනුවකදී ඔබගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට ප්‍රමුඛත්වය හිමි වේ.
සාමාන්‍ය තොරතුරු
ගිණුම් පිළිබඳ විමසීම්
සේවා විමසීම් ›
ඩෙබිට් කාඩ්පත් සේවා ›
මාර්ගගත සහ
Your Bank App