• Amãna Bank PLC Financial Support for Businesses - Main Visual

මුල්‍ය පහසුකම්

  • Import/Local Purchase - Financial Support from Amãna Bank PLC

    ආනයන/ දේශීය මිලදීගැනීම් සඳහා මුදල් සම්පාදනය

    ආනයන/ දේශීය මිලදීගැනීම් සඳහා මුදල් සම්පාදනය (Murabaha Financing) යනු, ගනුදෙනුකරුගේ ඉල්ලීම මත බැංකුව විසින් තුන්වන පාර්ශ්වයකට අයත් සැපයුම්කරුවෙකු/අලෙවිකරුවෙකු වෙතින් කිසියම් වත්කමක් මිලදීගෙන....

  • Working Capital - Financial Support from Amãna Bank PLC

    කාරක ප්‍රාග්ධන සම්පාදනය

    නිමි භාණ්ඩ සඳහා කාරක ප්‍රාග්ධන සම්පාදනය (Tijara) යනු, නිමි භාණ්ඩ පසුව ගෙවීමේ (ක්‍රෙඩිට්) පදනම යටතේ අලෙවි කරන ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන විකිණුම් හා නියෝජිතායතන පදනම් කරගත් මූල්‍ය සේවාවකි 

  • Import/Local Purchase - Financial Support from Amãna Bank PLC

    වත්කම් / දේපල මූල්‍යකරණය

    වත්කම්/දේපළ සඳහා මුදල් සම්පාදනය ‘Diminishing Musharaka’ සංකල්පයේ මූලධර්මයන් පදනම් කරගෙන සිදුකෙරේ. මෙහිදී බැංකුව සහ ගනුදෙනුකරු එක්ව අදාළ දේපළ (ඉඩකඩම්, යන්ත්‍රෝපකරණ වැනි) මිලදීගන්නා අතර........

  • Import/Local Purchase - Financial Support from Amãna Bank PLC

    කාලීන මූල්‍යකරණය

    ව්‍යාපාරික සන්දර්භයක් තුළදී මෙමගින් අදහස් වන්නේ, Musharaka සංකල්පය යටතේ, ලාභය හා අලාභය සියලුම හවුල්කරුවන් විසින් බෙදාගනු ලබන හවුල් ව්‍යාපාරයකි

  • Import/Local Purchase - Financial Support from Amãna Bank PLC

    ආයෝජන මූල්‍ය සම්පාදනය

    Wakala යන ෂාරියා සංකල්පයට අනුව ක්‍රියාත්මක වන ආයෝජන මූල්‍ය සම්පාදනයේදී ගනුදෙනුකරු බැංකුවේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරමින්, අපේක්ෂිත ප්‍රතිලාභ වෙනුවෙන් බැංකුවේ අරමුදල් ආයෝජනය කරයි.

  • Import/Local Purchase - Financial Support from Amãna Bank PLC

    කල්බදු (ලීසිං)

    jarah මූලධර්ම මත පදනම් වූ මෙම සේවාව මගින් බැංකුව විසින් ගනුදෙනුකරුට අවශ්‍ය දේපළ (රථවාහන, යන්ත්‍ර හා උපකරණ වැනි) .........

View More
Close
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo