• Amãna Bank PLC Our Values - Main Visual

4 3 2 1

අපගේ සාරධර්ම

Amãna Bank - Our Values

අපගේ විශ්වාසයන් 

  • සමාන සැලකුම් ලබන්නට ඔබට අයිතියක් ඇති බව අපගේ විශ්වාසයයි.
  • යමෙකුගේ දියුණුව තව කෙනෙකුගේ පරිහානියේ ප‍්‍රතිඵලයක් නොවිය යුතු බව අපගේ විශ්වාසයයි.
  • ලාභ ලැබීම මෙන්ම වගකීමෙන් හා සදාචාර සම්පන්නව කටයුතු කිරීම ද වැදගත් වන බව අපගේ විශ්වාසයයි.
  • ව්‍යවසායකයින් දිරිගන්වා, ඔවුන්ගේ දියුණුවට සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතු බව අපගේ විශ්වාසයයි.
  • සියලූ ක‍්‍රියාවන්ගෙන් උතුම්ම ක‍්‍රියාව මිනිසුන් තුළ සැබෑ සතුට උපදවීමට කටයුතු කිරීම බව අපගේ විශ්වාසයයි.
  • අපට හැඟෙන දේ ඔබටද එලෙසම හැඟෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. 

බැංකුකරණය සඳහා වන අපගේ ප්‍රවේශය, අපගේ විශ්වාසයන්ට සමගාමී වන සුවිශේෂී ප්‍රවේශයකි. 

අපගේ මූල්‍ය විසඳුම් වගකීම්සහගත බව, සදාචාර සම්පන්න බව සහ සාධාරණත්වය යන ගුණාංග පදනම් කරගෙන නිර්මාණය වී තිබේ. 

අප අමානා බැංකුවයි.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo