• Amãna Bank PLC Savings Account - Main Visual

    ඔබේ ව්‍යාපාරයට නිවැරදි බැංකුකරණ සහකරුවෙකු අවශ්‍යමයි.

ව්‍යාපාරික ජංගම ගිණුම

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථික වර්ධනයට දායක වෙමින් සහ රැකියා අවස්ථා නිර්මාණය කරමින් මෙරට ආර්ථිකය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි. අමානා බැංකුව යනු කවදත් මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට අතහිත දෙන බැංකුවකි. ජනතා හිතවාදී බැංකුවක් ලෙස, ඔබට තව තවත් පෙරට යාමට දිරිය දෙන්නේ ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයම බව අපි හොඳින් හඳුන්නනෙමු. 

අපගේ ව්‍යාපාරික ජංගම ගිණුම සැලසුම් කර ඇත්තේ ඔබගේ පහසුව හා ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ඔබට ඉක්මන් සේවාවක් සැලසීම අරමුණු කරගෙන ය. 

ප‍්‍රතිලාභ සහ විශේෂාංග

ප‍්‍රතිලාභ සහ විශේෂාංග
  • වෙළඳ සේවාවන් (ආනයන/අපනයන)
  • ඇපකර ලිපි 
  • ඔබ වෙතටම පැමිණ සේවාවන් ලබාදීම 
  • ඔබ වෙනුවෙන් විශේෂයෙන් සැකසූ චෙක්පොත්  
  • සතිපතා/ මාස්පතා/ කාර්තුවකට වරක් ගිණුම් ප්‍රකාශ 
  • විද්‍යුත් ගිණුම් ප්‍රකාශ/ අන්තර්ජාල බැංකුකරණ පහසුකම්/ SMS Alert සේවාව 
  • ඉතුරුම් හා ජංගම ගිණුම් අතර “Sweep In and Sweep Out” පහසුකම් 
නියමයන් හා කොන්දේසි සහිතයි. 

විස්තර සඳහා 011 7 756 756 අමතන්න. නැතිනම් ඔබට ළඟම පිහිටි අපගේ ශාඛාව වෙත පියනගන්න. 

Click here to view the Key Fact Document

ඔබගේ ඊළඟ පියවර

ඔබගේ ඊළඟ පියවර

ඔබගේ ව්‍යාපාරයත් අපත් සමග වැඩෙන විට ඔබට අමානා බැංකුවේ ‘බිස්නස් ප්ලස්’ ( Business Plus) සාමාජිකයෙකු බවට පත්වීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙමගින් ඔබට සුවිශේෂී වූ ප්‍රතිලාභ රාශියක් හිමි වේ. 

Business Plus Silver - ඔබගේ ජංගම ගිණුමේ හෝ ඉතුරුම් ගිණුමේ රු. 250,000 සිට රු. 2,000,000 දක්වා ශේෂයක් පවත්වා ගත යුතු ය. 

Business Plus Gold - ඔබගේ ජංගම ගිණුමේ හෝ ඉතුරුම් ගිණුමේ රු. 2,000,000 ට වැඩි ශේෂයක් පවත්වාගත යුතු ය. 

අමානා බිස්නස් ප්ලස් වෙත පිවිසෙන්න

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo