• Amãna Bank PLC Savings Account - Main Visual

ඉතුරුම් ගිණුම

4 3 2 1

හැදින්වීම

හැදින්වීම
අපගේ ඉතුරුම් ගිණුම් ලාභ බෙදීමේ මූලධර්ම මත පදනම් වී ඇති අතර ආයෝජන කළඹ තුළින් උපයන ලාභයෙන් කොටසක් ඔබේ ඉතුරුම් වෙනුවෙන් පිරිනමනු ලැබේ

පිරිනැමෙන දේ

පිරිනැමෙන දේ
  • අවම තැන්පතුව රු.1,000/- කි
  • එකඟවූ අනුපාතිකයන් මත මාසික ලාභ
  • ඉතුරුම් ගිණුමට අදාල ගණුදෙනු වාර්තා කිරීම සහ අධීක්‍ෂණය කිරීම සඳහා විද්‍යුත්  ප්‍රකාශන හෝ පාස්පොත්
  • ස්ථාවර ඇණවුම් පහසුකම

කොන්දේසි අදාල වේ.

විස්තර සඳහා අමතන්න 011 7 756 756 හෝ ඔබේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න.

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Financing Calculator
Chat on WhatsApp
govpay