• Amãna Bank PLC Emergency Cash - Main Visual

    Emergency Cash By your side when you need

හදිසි මුදල් පහසුකම

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

හදිසි මුදල් අවශ්‍යතාවකදී ඔබට දැන් ඔබගේ බැංකුවෙන්ම එම අවශ්‍යතාව සපුරාගත හැකි වේ. හදිසියකදී ඔබගේ රන් සුරක්ෂිත තැන්පතු සහතිකය (Gold Safekeeping Certificate) ඉදිරිපත් කිරීමෙන් ඔබට අමානා බැංකුව වෙතින් මුදල් පහසුකම් ලබාගත හැක. 

විශේෂාංග හා ප්‍රතිලාභ

  • මුදල් ලබාදීමේදී බැංකු ගාස්තු නැත. 
  • ඇපකරුවන් ඉදිරිපත් කිරීම හෝ ආදායම තහවුරු කිරීම අවශ්‍ය නැත.
  • ණය ගෙවීමට මාස 12 ක් දක්වා කාලය
  • කල්පිරීමෙදී මුදල් ආපසු ගෙවිය හැක.
  • සියලුම ශාඛා වලින් සේවාව ලබාගත හැක. 

Click here to view the Key Fact Document


With Effect from 22nd June 2026

Karat Content Value of a Sovereign Emergency Cash amount
(Max 70% of Gold Value)
22K Rs. 285,800/- Rs. 200,000/-
21K Rs. 273,000/- Rs. 191,100/-
20K Rs. 260,000/- Rs. 182,000/-
19K Rs. 247,000/- Rs. 172,900/-
18K Rs. 234,000/- Rs. 163,800/-

හදිසි මුදල් පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

හදිසි මුදල් පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

හදිසි අවස්ථාවකදී පොලී රහිත (ඉස්ලාමීය) බැංකුවකින් මුදල් ලබා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍යද?

Apply Now

I want to apply

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo