• Amãna Bank PLC  Pension Saver - Main Visual

විශ්රාම ඉතුරුම් ගිණුම

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම
අමානා බැංකුවේ විශ්‍රාම ඉතුරුම් ගිණුම විශ්‍රාමිකයින්ගේ වෙනස් වූ බැංකු අවශ්‍යතා සපිරීම වෙනුවෙන්ම නිර්මාණය කළ ගිණුමක් වේ. ඔබගේ ජීවන රටාවට සරිලන සුවිශේෂී වරප්‍රසාද සහ වටිනාකම් එක් කළ සේවාවන් සමඟ කරදර නොමැති බැංකු අත්දැකීමක් මෙම ගිණුම මඟින් ඔබට පිරිනමනු ලබයි.
  • නොමිලේ හිමිවන මූලික visa  ඩෙබිට් කාඞ් පත
  • ඉහළ ලාභ බෙදීමේ අනුපාතිකයක් (ලාභ බෙදීමේ අනුපාතිකයන් හා පෙර ගෙවූ ලාභ සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න)
  • සෑම ශාඛාවකින්ම ප්‍රමුඛ සේවාවක්
  • පහසු ගෙවීමේ සැලසුම සඳහා සුදුසුකම් ලැබීම*
  • වාහන ලීසිං සහ නිවාස මූල්‍ය පහසුකම්*
  • ජ්‍යේෂ්ඨ පුරවැසි මාස 12ක කාලීන තැන්පතු සඳහා ඉහළ ලාභ අනුපාතිකයක් (මාසික ලාභ)
  • අමානා බැංකු ATM වලින් නොමිලේ සහ කොමර්ෂල් බැංකු ATM වලින් අඩු අයකිරීමක් මත මුදල් ආපසු ගැනීමේ හැකියාව
  • රාජ්‍ය ආයතන සඳහා නොමිලේ ගෙවුම් නියෝග නිකුත් කිරීම.
  • වෘත්තීය ආයතන සඳහා ඉල්ලුම් අණකර නිකුත් කිරීමේදි අයකරනු ලබන ගාස්තුවෙන් 50%ක මිල අඩු කිරිමක්
  • ආරම්භ කරනු ලබන ළමා ඉතුරුම් ගිණුමක් සඳහා රු 250/-ක මූලික තැන්පතුවක්.

කොන්දේසි අදාල වේ.

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න

How are we different
Watch our videos to learn our difference

I want to know the difference

How does Savings & Term Investment Accounts operate in an Islamic Bank?

Profit Calculator

Calculate my returns

Profits Paid On Maturity

Rs. 0


Profits Paid Monthly

Rs. 0

Click here to view last month profit rates and ratios
*The above calculation is based on the last month's profit rates. The monthly profit is calculated with the assumption that the investment was placed at the beginning of the month

Apply Now

I want to apply

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo