අමානා බැංකුවේ ප්‍රේස්ටීජ් බැංකුකරණ සේවාව යනු අපගේ වටිනාම ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම වෙන්වූ සේවාවකි. තම එදිනෙදා බැංකු සහ මූල්‍ය සේවා අවශ්‍යතා වලදී තමන්ට හොඳින් ගැළපෙන ආකාරයට, විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට මෙම සේවාව හොඳින් ගැළපේ.
වාන්ටෙජ් බැංකුකරණ සේවාව ජීවිතයේ නිම්වළලු පුළුල් කරගනිමින් ඉදිරියටම යන පුද්ගලයන් වෙනුවෙන්ම සැකසූ ඉහළම තලයේ බැංකු හා මූල්‍ය සේවා පදනමකි.
ඉහළ වැටුපක්, සුවිශේෂී රැකියාවක් සහ සුරක්ෂිත අනාගතයක්... මේ, විදේශ රටක රැකියාවක නියුතු කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ අතරින් කිහිපයකි.