• Amãna Bank PLC Bike Financing - Main Visual

    රෝද දෙකේ නිදහස අත් විදින්න

යතුරුපැදි මූල්‍ය පහසුකම්

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

ගමන් බිමන් යාමේදී පහසුවටත් ඉක්මනටත් යාමට හැකි නම් අප කවුරුත් කැමති ය. යතුරුපැදියක් තිබේ නම් එලෙස යන එන ගමන බිමන පහසුවෙන් හා ඉක්මනින් යා හැකි වේ. අමානා බැංකුව ඔබ වෙත පිරිනමන, යතුරුපැදි සඳහා මූල්‍ය සම්පාදන පහසුකම සමගින් දැන් ඔබටත් ස්කූටරයක් හෝ යතුරුපැදියක් මිලදී ගැනීමට හැකිවනු ඇත. 

විශේෂාංග සහ ප්‍රතිලාභ

විශේෂාංග සහ ප්‍රතිලාභ
  • වෙළඳපොළේ අඩුම මාසික වාරික 
  • වසර 3 ක් දක්වා මුල්‍ය පහසුකම් 
  • පැය 24 ක් තුළ අනුමැතිය*
  • අමතර ගාස්තු නොමැත 

Click here to view the Key Fact Document

Apply Now

I Want To Apply

වාහන මූල්‍ය පහසුකම කැල්කියුලේටරය සහ ඔන්ලයින් අයදුම්පත්‍රය

රථවාහන මූල්‍ය පහසුකම් සම්බන්ධ ඔබගේ ඉල්ලීමට අදාළ ඉදිරි කටයුතු සඳහා පහත සඳහන් තොරතුරු අප වෙත ලබාදෙන්න. 

පහත සඳහන් තොරතුරු ලබාදීමෙන් අනතුරුව, ඔබට සහය වීම සඳහා අපගේ සම්බන්ධතා කළමනාකාරවරයෙකු ඔබ අමතනු ඇත. 

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo