• Leasing - Main Visual

කල්බදු (ලීසිං)

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

Ijarah මූලධර්ම මත පදනම් වූ මෙම සේවාව මගින් බැංකුව විසින් ගනුදෙනුකරුට අවශ්‍ය දේපළ (රථවාහන, යන්ත්‍ර හා උපකරණ වැනි) මිලදීගනු ලබන අතර, ඉන්පසුව, කුලී කාලසීමාව අවසානයේදී ඒවා ත්‍යාග වශයෙන් ලබාදෙන පොරොන්දුව මත ගනුදෙනුකරුට කුලී පදනමක් මත ලබා දේ. 

 කල්බදු ගිවිසුමට අනුව, කල්බදු සේවාව ලබාදෙන්නා (අමානා බැංකුව) විසින් එම සේවාව ලබාගන්නා (ගනුදෙනුකරු) වෙත, එකඟ වූ කාලසීමාවක් සඳහා අදාළ දේපළ භාවිතා කිරීමේ අයිතිය ලබාදෙන අතර, ඒ සඳහා ගෙවීමක් හෝ ගෙවීම් මාලාවක් ලබාගනී. 

සේවාවේ විශේෂාංග

සේවාවේ විශේෂාංග
    • වාරික ගෙවිය යුත්තේ දේපළ භාවිතා කිරීම ආරම්භ කිරීමෙන් පසුව පමණි. 
    • අදාළ දේපළ ක්‍රියාකාරී මට්ටමක පවතින්නේ නම් පමණක් වාරික අයකෙරේ.

Click here to view the Key Fact Document

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo