අපගේ කාලීන ආයෝජන ගිණුම් ලාභ බෙදීමේ මූලධර්ම මත පදනම් වී ක්‍රියාත්මකවේ. අපේ ආයෝජන කළඹ තුළින් උපයන්නා වු ලාභයෙන් කොටසක් ඔබේ ආයෝජනය වෙනුවෙන් පිරිනමන්නෙමු. ආයෝජන කළඹෙහි සාර්ථකත්වය මත ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ ද ඉහළ යනු ඇත.
අමානා බැංකුවේ පුද්ගලික විදේශ ව්‍යවහාර ආයෝජන මුදල් ගිණුම තුළින් ඔබ මහන්සියෙන් උපයාගත් මුදල් හා ආයොජන වත්කම් ඔබට අවශ්‍ය ඕනෑම විනිමයකින් ඉතිරිකිරීමේ හැකියාව ඇත.
ඔබේ ඉතිරිකිරීම් ඵලදායීව හා පහසුවෙන් කළමණාකරනය කරගැනීමට, ඉතිරිකිරිමේ ගිණුමක හා කාලීින ආයෝජන ගිණුමක හොඳම ප්‍රතිලාභ රැගත් විශේෂිත ගිණුමකි
Term Investment accounts are based on the principle of profit sharing. We offer your investment a share of the profits earned through our investment pool. The better the performance of the investment pool, the higher the profit payable to you.
‘My Future - Term Investment Account for Children’ is designed exclusively for our Children’s segment which we believe is an excellent option for parents who want to secure their children's financial future with a bulk investment.