• Amãna Bank PLC Flexi Term Investment - Main Visual

    Flexi Term Investment ONE ACCOUNT WITH AN ASSORTMENT OF BENEFITS

Flexi කාලීන ආයෝජන ගිණුම්

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම
ෆ්ලෙක්සි කාලීන ආයෝජන ගිණුම ඔබේ ඉතිරිකිරීම් ඵලදායීව හා පහසුවෙන් කළමණාකරනය කරගැනීමට, ඉතිරිකිරිමේ ගිණුමක හා කාලීින ආයෝජන ගිණුමක හොඳම ප්‍රතිලාභ රැගත් විශේෂිත ගිණුමකි. සාම්ප්‍රදායික කාලීන ආයෝජන මෙන් ෆ්ලෙක්සි කාලීන ආයෝජන ගිණුමට මුදල් තැන්පත් කිරීමට එය කල් පිරෙන තුරු බලා සිටිමට හෝ අමතර ගිණුම් විවෘත කිරීමට අවශ්‍ය නොවේ. ඕනෑම වේලාවකදී අමතර මුදල් තැන්පත් කිරීමේ පහසුවද ඇත. අදම ෆ්ලෙක්සි කාලීන ආයෝජන ගිණුමක් අරඔා ගිණුම් රැසක් වෙනුවට එක් ගිණුමක් භාවිතයේ පහසුව අත්විදින්න

  • ඕනෑම වේලාවකදී ඕනෑම මුදල් තැන්පතු යන්ත්‍රයකින්, ඕනෑම ශාඛා කවුළුවකින්, මුදල් පැවරුමකින් හෝ විදේශ මුදල් ප්‍රේෂණ මගින් ඍජුවම ගිණුමට මුදල් තැන්පත් කිරීමේ සුවිශේෂ හැකියාව
  • ඉහළ ලාභ බෙදිමේ අනුපාතිකයක්
  • මාසික ලාභ ස්වයංක්‍රීයව ගිණුමට නැවත ආයෝජනය වීම
  • කාර්තු ගිණුම් ප්‍රකාශන සහ අන්තර්ජාල බැංකු පහසුකම මගින් ඔබගේ ආයෝජනයේ වර්ධනය නිරීක්ෂණය කිරීමේ හැකියාව
  • රුපියල් 100,000/-ක මූලික තැන්පතුවකින් ගිණුම විවෘත කිරීමේ හැකියාව 

Click here to view the Key Fact Document

How are we different
Watch our videos to learn our difference

I want to know the difference

මෙම වීඩියෝව නැරඹීමෙන් පොලි රහිත බැංකුකරණය සහ සාම්ප්‍රදායික බැංකුකරණය අතර ඇති සැබෑ වෙනස ඔබත් දැනගන්න.

Profit Calculator

Calculate my returns

Profits Paid On Maturity

Rs. 0


Profits Paid Monthly

Rs. 0

*Click here to view last month profit rates
*The above calculation is based on the last month's profit rates. The monthly profit is calculated with the assumption that the investment was placed at the beginning of the month

Apply Now

I want to apply

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo