දැන්, බැංකුවේ මුදල් භාරගන්නා නියෝජිතයකු (Teller) ඔබ ළඟටම පැමිණෙන නිසා, මුදල් තැන්පත් කරන්නට තවදුරටත් පෝලිමේ සිටිය යුතු නැත. ඩෝ-ස්ටෙප් බැංකුකරණ (Doorstep Banking) පහසුකමත් සමඟ ඔබේ නිවසේ හෝ කාර්යාලයේ සිටම ඔබේ ගිණුමට මුදල් හෝ චෙක්පත් තැන්පත් කිරීමේ පහසුව අත්විඳීමේ හැකියාව දැන් ඔබට ඇ
අමානා බැංකුවේ VISA ඩෙබිට් කාඩ්පත් මගින් ඔබට ශ්‍රී ලංකාවේ LankaPay ජාලයට සමබන්ධ ATM යන්ත්‍ර 3800 කට අධික සංඛ්‍යාවක් සහ, ලොව රටවල් 200 කට වැඩි ගණනක VISA කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම සහිත ATM යන්ත්‍ර මිලියන 2 කට අධික සංඛ්‍යාවක් මගින් ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබේ.
අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඔබට නිවසේ හෝ කාර්යාලයේ සිටම සේවාවන් රාශියක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි.
ඔබ සතු වටිනා බඩුභාණ්ඩ සුරක්ෂිතව තැබීම සඳහා අපගේ තෝරාගත් ශාඛා වලින් ආරක්‍ෂිත තැන්පතු ලොකර් පහසුකම ලබාගත හැක. කුඩා, මධ්‍යම හා විශාල යන ප්‍රමාණ වලින් ආරක්‍ෂිත තැන්පතු ලොකර් පහසුකම් ලබාගත හැකි වේ.
අමානා බැංකුවේ ජංගම දුරකථන බැංකුකරණ පහසුකම නිසා ඔබේ කොහේ ගියත් කොතැන සිටියත් ඔබ කැමති වේලාවක ඔබේ ස්මාර්ට්ෆෝන් හෝ ටැබ් උපාංග භාවිතයෙන් බැංකු සේවාවන් රාශියක් ලබාගැනීමේ අවස්ථාව ඔබට හිමි වී තිබේ.
රන් භාණ්ඩ ආරක්ෂණ පහසුකම යනු ඉතා මිත‍්‍රශීලි බැංකු සේවාවකි. ඔබට අත්‍යවශ්‍යම මොහොතක, ඔබ සතු රන් ආභාරණ මත ලබාදෙන ඉතා විශ්වසදායී ආරක්ෂණ පහසුකමකි.