මවක, බිරිඳක, ශ්‍රම බලකායේ සාමාජිකාවක සහ ව්‍යවසයිකාවක වශයෙන් කාන්තාවන් තම පවුල, සමාජය සහ ලෝකය තුළ ඉටුකරන මෙහෙවර අතිවිශාලය. එම මෙහෙවර තුළ ඇයගේ මූල්‍ය ස්වාධීනත්වය ආරක්ෂා වීම අතිශයින් වැදගත් වේ.
අමානා බැංකුවේ කාන්තා ඉතුරුම් ගිණුම හඳුන්වා දී ඇත්තේ කාන්තාවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ඔබගේ මූල්‍ය අවශ්‍යතා කළමනාකරණය කරගැනීමට අත්වැලක් වීමේ අරමුණිනි.
ඔබට ලැබෙන ප්‍රතිලාභ:
Click hereප්‍රධාන තොරතුරු ලේඛනය පරීක්ෂා කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
How does Savings & Term Investment Accounts operate in an Islamic Bank?
We have received your inquiry and will get back to you in due course.
We use cookies that help to increase the performance of our website to serve you better, to provide social media features and to analyse our traffic. Click accept to give your consent to accept cookies and go directly to the site or click on more information to see detailed descriptions of the Privacy Policy
