• Amãna Bank PLC Education Financing - Main Visual

    Education Finance CONQUER YOUR BARRIERS

EDUCATION FINANCING

4 3 2 1

I want to apply

Welcome to Amana Bank Education Finance Online Application Portal

Please fill in the following information for us to assist with your Education financing Request.

Please fill in the following information and a dedicated relationship manager will contact you shortly to assit with your facility request.

හැදින්වීම

What is Education Finance?
අමානා බැංකුව පිරිනමන අධ්‍යාපන මූල්‍ය පහසුකම් සමගින් ඔබගේ උසස් අධ්‍යාපන ඉලක්ක වඩාත් පහසුවෙන් ළඟා කරගන්න.

පහත සඳහන් පාඨමාලා සඳහා මෙම පහසුකම ලබාගත හැක:

  • බැංකුව පිළිගන්නා, ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමා, උපාධි, පශ්චාත්උ පාධි ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි සඳහා වන පාඨමාලා 
  • CIMA, ICASL, ACCA, CIM, CFA, CMA, ABE සහ බැංකුකරණය වැනි වෘත්තීය සුදුසුකම් සඳහා වන පාඨමාලා 
විශේෂාංග හා ප්‍රතිලාභ

  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතු ය. 
  • සිසුවා/සිසුවිය හෝ මව/පියා කිසියම් සමාගමක හෝ ආයතනයක (රාජ්‍ය හෝ පෞද්ගලික) වැටුප් ලබන, ස්ථිර රැකියාවක නියුතු අයෙකු හෝ ස්වයං රැකියාවක නියුතු අයෙකු විය යුතු ය. 
සුදුසුකම්

  • අදාළ අධ්‍යාපන ආයතනය/ වෘත්තීය ආයතනය මගින් ලබාදෙන ලද ඉන්වොයිසිය සහ සේවා ලබාදීමේ ගිවිසුම 
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් 
  •  අවශ්‍ය පරිදි ආදායම තහවුරු කිරීමේ ලිපිලේඛන (මාස 3 ක් වැටුප් පත්‍රිකා, මාස 3 ක බැංකු ගිණුම් ප්‍රකාශ, රැකියාව තහවුරු කිරීමේ සාක්ෂි වැනි) 

විස්තර සඳහා 011 7 756 756 අමතන්න. නැතිනම් ඔබට ළඟම පිහිටි අපගේ ශාඛාව වෙත පැමිණෙන්න. 
ඔබගේ පහසුව සඳහා අපගේ මූල්‍ය ගණක මෙවලම දැන් ක්‍රියාත්මකයි (මූල්‍ය ගණක මෙවලම සඳහා මෙතැන ක්ලික් කරන්න).

Click here to view the Key Fact Document

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo