නගර මධ්‍යයේ, අලංකාර පරිසරයක, සුරක්ෂිත වටපිටාවක සහ සියලු පහසුකම් අතේ දුරින් ඇති ස්ථානයක පදිංචි වන්නට ඔබත් සිහින දුටුවාද? ඉඩම් මිලදීගැනීමේදී සහ නිවාස ඉදිකිරීමේදී අත්විඳින්නට සිදුවන කරදර වලින් තොරව මේ සිහිනය සැබෑ කරගන්නට ඔබ කැමතිද? එසේ නම් ඔබේ අපේක්ෂාවන්ටත්, ජීවන රටාවටත් වඩාත්ම සුදුසු විසඳුම වන්නේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකින් නිවාසයක් (Apartment) මිලදී ගැනීමයි.
එය තවදුරටත් සිහිනයක් පමණක්ම නොවේ! අමානා බැංකුව ඔබ වෙත ලබාදෙන, මහල් නිවාස මිලදීගැනීම සඳහා මූල්‍ය සම්පාදන පහසුකම (Apartment Financing) සමගින් අපි ඔබටම කියා සුඛෝපභෝගී මහල් නිවාසයක් හිමිකර ගැනීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට අත්වැලක් වන්නෙමු.
විශේෂාංග හා ප්‍රතිලාභ
නියමයන් හා කොන්දේසි සහිතයි.
Click here to view the Key Fact Document
Coming Soon.
In the meantime, please check our YouTube channel for other videos.
This video focuses on how Savings & Term Investment Account operate in an Islamic Bank and how it differs to interest based accounts of conventional banks.
ඔබගේ නිවාස මූල්‍ය පහසුකම් ඉල්ලීම සම්බන්ධයෙන් ඔබට සහය වීම සඳහා, කරුණාකර පහත සඳහන් තොරතුරු අප වෙත ලබාදෙන්න
We use cookies that help to increase the performance of our website to serve you better, to provide social media features and to analyse our traffic. Click accept to give your consent to accept cookies and go directly to the site or click on more information to see detailed descriptions of the Privacy Policy

