පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හරහා ඔබගේ ප්‍රතිචාර ලබාදීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔබට අවස්ථාව ඇත. ඔබගේ ගැටලු සම්බන්ධයෙන් නොපමාව අවශ්‍ය පියවර ගැනීමට අපගේ කණ්ඩායම සූදානමින් සිටී.
ඇමතුම් මධ්‍යස්ථානයේ අංකය: +94 11 7 756 756
ඊමේල් ලිපිනයන්: [email protected] | [email protected][email protected] | [email protected]
ඔබගේ විමසීම් ඉදිරිපත් කිරීම සඳහා මෙම ආකෘති පත්‍රය භාවිතා කරන්න: මෙතැන ක්ලික් කරන්න
ඔබගේ අවශ්‍යතාව නිසි පරිදි ඉටු නොවූ බව ඔබට සිතෙන්නේ නම්, පහත සඳහන් නිලධාරී සමග සම්බන්ධ විය හැක.
කළමනාකරු,,
සේවා තත්ත්ව සහතිකකරණ,
අමානා බැංකුව,
අංක 486, ගාලු පාර,
කොළඹ 03
[email protected]
එමගින්ද අප අපේක්ෂා කළ ආකාරයේ විසඳුමක් නොලැබුණේ නම්, ස්වාධීන මූල්‍ය ඔම්බුඩ්ස්මන් වෙත ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි වේ.
මූල්‍ය ඔම්බුඩ්ස්මන් සම්බන්ධතා තොරතුරු:
ලිපිනය:
මූල්‍ය ඔම්බුඩ්ස්මන්
1 බෙතෙස්දා පෙදෙස, මිලාගිරිය
කොළඹ 04
ශ්‍රී ලංකාව
දුරකථන: 0094 11 2595624
ෆැක්ස්: 0094 11 2595625
වෙබ් අඩවිය: www.financialombudsman.lk
Click here to view the COMPLAINT AND GIRIEVENCE HANDLING MECHANISM