• Amãna Bank PLC Home Financing - Main Visual

නිවාස මූල්‍ය පහසුකම

4 3 2 1

ගණනය කර අයදුම් කරන්න

නිවාස මූල්‍ය පහසුකම් - තොරතුරු සහ අයදුම්පත්‍රය

ඔබගේ නිවාස මූල්‍ය පහසුකම් ඉල්ලීම සම්බන්ධයෙන් ඔබට සහය වීම සඳහා, කරුණාකර පහත සඳහන් තොරතුරු අප වෙත ලබාදෙන්න

කරුණාකර පහත සඳහන් තොරතුරු අප වෙත ලබාදෙන්න. ඉන් අනතුරුව ඔබට වැඩිදුර සහය වීම සඳහා අපගේ පාරිභෝගික සම්බන්ධතා කළමනාකාරවරයෙකු ඔබ අමතනු ඇත. 

නිවාස මූල්‍ය පහසුකම යනු කුමක්ද?
ඔබේම කියාවූ නිවසක්, ඔබගේම ස්ථිර පදිංචි ලිපිනයක්, ඔබට සහ ඔබගේ පවුලේ සාමජිකයන්ගේ යහපත උදෙසා කෙතරම් වැදගත් ද කියා අපි හොදින් හදුනන්නෙමු. ඒ නිසාම ඔබගේ එම සිහිනය සිහිනයක්ම නොවී සැබෑවක් කරන්නට අප සැදී පැහැදී සිටින්නෙමු. ඔබගේ නිවස ඉඳිකිරීමට හෝ මිලදී ගැනීමට අප සහාය වන අතර අප සතු හිමිකාරීත්වය ගිවිසගත් කාලය තුල ක‍්‍රමයෙන් ලබාගත හැක. කුලී පදනම මත අප සතු කොටස ඔබ වෙත ලබා දෙන අතර එමගින්නි වසේ සම්පූර්ණ භාවිතය ඔබට හිමිවේ. එලෙසම, ඔබ ගිවිසගත් කාලය තූල, එම දේපලහි අවදානමද ඔබ හා බෙදාගන්නෙමු.

  • නිවාස ඉදිකිරීම සඳහා හිස් ඉඩමක් මිලදී කිරීමකදී
  • සම්පුර්ණ කරන ලද නිවසක් / මහල් නිවාසයක් මිලදී කිරීමකදී
  • ඔබේම ඉඩමක ඔබේ නිවස ඉදිකිරීමකදී  / අලුත්වැඩියා කිරීමකදී   / පුළුල් කිරීමකදී
  • පවත්නා නිවාස මූල්‍ය පහසුකමක් අමානා බැංකුවට මාරු  කිරීමට
  • ඔබේ නිවස මිලදී ගැනීමේදී හෝ ගොඩනැගීමේදී ඔබ විසින් දරන ලද පිරිවැය නැවත ප්‍රතිමූල්‍යකරණය කිරීමට 
විශේෂාංග සහ ප‍්‍රතිලාභ

  • දිගු කාලීන මූල්‍ය පහසුකම් (අවුරුදු 20 ක් දක්වා *)
  • දින 3 කින් අනුමැතිය *
  • සම්පූර්ණ ක්‍රියාවලිය දින 14 ක් තුල අවසන් කිරීම
  • ඔබගේ ආදායමට ගැලපෙන ලෙස සැකසූ ගෙවීම් සැළසුම්
  • රු. මිලියන 2ක් දක්වා අවම වාරික මිලක්
  • පවුලේ සාමාජිකයන්හට එ්කාබද්ධවීමට හැකිවීම්
  • අමතර ගාස්තු රහිතව අත්තිකාරම ගෙවීමේ හැකියාව
  • ස්වයං රැකියාවල නිරත ශ‍්‍රී ලාංකිකයන්ට හා විදේශගතව රැකියාවල නිරත ශ‍්‍රී ලාංකිකයන් හට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව
අවශ්‍ය ලියකියවිලි 

  • ජාතික හැඳුනුම් පත / විදේශ ගමන් බලපත‍්‍රය හෝ රියදුරු බලපත‍්‍රය
  • ආදායම් සනාථ කිරීමේ ලේඛන
  • ඔප්පු සහ මිනින්ෙදාරු සැළසුම්වල පිටපත්
  • ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් සනාථ කල ලේඛන
  • ප‍්‍රාදේශීය සභාවේ ලේඛන
  • අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම
  • අනුකුලතා සහතිකය
  • ඉදිකිරීම් සඳහා BOQ පත‍්‍රය

කොන්දේසි අදාළ වේ

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න
ඔබගේ පහසුව සඳහා අපගේ මූල්‍ය ගණක මෙවලම දැන් ක්‍රියාත්මකයි (මූල්‍ය ගණක මෙවලම සඳහා මෙතැන ක්ලික් කරන්න). 

Click here to view the Key Fact Document

නිවාස මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

නිවාස මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙම වීඩියෝව පොලී රහිත (ඉස්ලාමීය) බැංකුවක නිවාස මූල්‍ය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය සහ සාම්ප්‍රදායික බැංකුවක නිවාස ණය ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයෙන් වෙනස් වන්නේ කෙසේද පිළිබඳව පැහැදිලි කරයි.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo