• Amãna Bank PLC Corporate Information - Main Visual

4 3 2 1

ආයතනික තොරතුරු

  • සමාගම් නාමය
: අමානා බෑන්ක් පීඑල්සී 
  • සමාගම් ලියාපදිංචි අංකය
: PB 3618 PQ (2007 අංක 07 දරන සමාගම් පනත යටතේ)
  • නෛතික ස්වභාවය
: 2009 වසරේ පෙබරවාරි මාසයේදී සංස්ථාගත කරන ලද, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලාත්‍රලාභී, කොටස් නිකුත් කරන ලද සීමිත වගකීම් සමාගමකි. 
  • ව්‍යාපාරය
: පොලිය මත පදනම් නොවූ බැංකුකරණ මූලධර්මයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වාණිජ බැංකුකරණය 
  • ලියාපදිංචි කාර්යාලය
: 353, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව 
  • සමාගම් ලේකම්
: දයානි ද සිල්වා මහත්මිය
  • බාහිර විගණකවරුන්
: අර්නස්ට් ඇන්ඩ් යං වරලත් ගණකාධිකාරීවරුන්, අංක 201, ද සේරම් පෙදෙස, කොළඹ 10 
  • බාහිර නීතීඥවරුන්
: එෆ්. ජේ. සහ ජී. ද සේරම් නීතීඥවරුන්, 216, ද සේරම් පෙදෙස, කොළඹ 10 
  • SWIFT Code
: AMNALKLX
  • Fitch Rating
: BBB-(lka) Stable Outlook
  • LRA Rating
: BBB+(lka) Stable Outlook
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo