• Foreign Exchange - Main Visual

විදේශ මුදල් හුවමාරු

4 3 2 1

එසැණ ගිවිසුම් (Spot Contract)

එසැණ ගිවිසුම් (Spot Contract)

ගනුදෙනුව සිදුකරන අවස්ථාවේදී පවතින විනිමය අනුපාතය අනුව ඇතිකරගනු ලබන ගිවිසුමක් එසැණ ගිවිසුමක් ලෙස හැඳින්වේ. ගිවිසුම සම්පූර්ණ කිරීම එසැණින් හෝ ගිවිසුමේ සඳහන් දිනයේ සිට රාජකාරි දින 2 ක් ඇතුළත සිදුකළ යුතු ය. අදාළ වන විනිමය අනුපාතය එසැණ අනුපාතය (Spot Rate) ලෙස හැඳින්වේ. විදේශ විනිමය මිලදීගැනීම් හා විකිණීම් සඳහා අපි තරගකාරී හා ආකර්ෂණීය අනුපාතයන් පිරිනමන්නෙමු. 

පොරොන්දු ඉදිරි විනිමය ගිවිසුම්

පොරොන්දු ඉදිරි විනිමය ගිවිසුම්

පොරොන්දු ඉදිරි විනිමය ගිවිසුමක් යනු, එකඟ වන ලද ඉදිරි දිනයක, පූර්ව නිශ්චිත විනිමය අනුපාතයක් යටතේ විනිමය හුවමාරු කිරීම සම්බන්ධ පූර්ව නිශ්චිත ගිවිසුමකි. ඉදිරි විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය අලෙවි කිරීම හා මිලදීගැනීම ඔස්සේ, ෂාරියා නීතියට අනුකූල සේවාවක් වන පොරොන්දු ඉදිරි විනිමය ගිවිසුම්  අප ලබා දෙන්නේ, ආනයන හා අපනයනකරුවන් මුහුණ දෙන විනිමය අනුපාත අවදානම් වලින් ඔවුන්ට ආරක්ෂාවක් ලබාදෙනු පිණිසය. 

Click here to view the Key Fact Document

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo