ඔබගේ සූර්ය පැනල මූල්‍ය පහසුකම ඉල්ලීම සම්බන්ධයෙන් ඔබට සහය වීම සඳහා, කරුණාකර පහත සඳහන් තොරතුරු අප වෙත ලබාදෙන්න.
සූර්ය පැනල සඳහා ආයෝජනය දැන් ඔබේ බැංකුව සමඟ වඩා පහසුවෙන් සහ දැරිය හැකි වාරිකයකට ලබා හැක. ඔබ කළ යුත්තේ ඔබේ මාසික විදුලි බිල්පත වසර කිහිපයක් සඳහා පහසුකම් වාරිකය සපුරාලීම සඳහා යොමු කිරීම පමණි. එවිට ඔබට නොමිලේ විදුලිය මෙන්ම හරිත ලෝකයක් සඳහා ඔබගේ දායකත්වයද ලබා දිය හැක.
විශේෂාංග හා ප්‍රතිලාභ
අවශ්‍ය ලියකියවිලි
නිවසේ විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ සූර්ය බලශක්තිය සඳහා ආයෝජනය කිරීම හොඳ විසඳුමක් වන අතර එය ඔබේ මුදල් ඉතිරි කරනවා පමණක් නොව අපගේ මිහිතලයටද හිතකරවේ.
ඔබේ සාමාන්‍ය විදුලි පරිභෝජනය මසකට ඒකක 360 ක් නම්, ඔබට ආසන්න වශයෙන් රු. 16,000ක් පමණ විදුලි බිල සදහා වැයවේ.. අමානා බැංකුවේ සූර්ය පැනල මූල්‍ය පහසුකම සමඟ සූර්ය බලශක්තියට මාරුවීමෙන් ඔබට මෙම මාසික පිරිවැයෙන් 33% ක් පමණ ඉතිරි කර ගත හැකිය *ඔබගේ සියලු මාසික වාරිකයන් සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔබට ශුන්‍ය විදුලි පිරිවැයක්, 100% කට ආසන්න ඉතිරියක් ලැබෙනු ඇත. වසර 20 ක කාලයක් සඳහා ඔබේ ඉතිරිකිරීම් අවම වශයෙන් රු. මිලියන 2.8 ක් හෝ ඊට වැඩි ගණනක් වේ ( විදුලි ගාස්තුව අස්ථාවර ලෙස සැලකිල්ලට ගනිමින් ගණනය සිදුකර ඇත).
පරිභෝජනය කරන විදුලි ඒකක මත පදනම් වූ ඉතිරිකිරීම් පහත විස්තර කර ඇත.
| Average units Per Month | 360 | 480 | 600 | 960 |
| Cost of solar power with tax * | 650,000 | 805,000 | 975,000 | 2,000,000 |
|
Your Average Electricity |
12,164 | 17,564 | 22,694 | 39,164 |
| Monthly Installement for 8 years (Based on fixed rate) |
9,032.78 | 11,186.75 | 13,549.17 | 27,793.18 |
| Savings per month | 3,131.22 | 6,377.25 | 9,144.83 | 11,370.82 |
| Saving per year | 37,574.64 | 76,527.00 | 109,737.96 | 136,449.84 |
| Savings per month | 2,052,213.12 | 3,141,432.00 | 4,145,839.68 | 6,731,214.72 |
Click here to view the Key Fact Document
Switch to Solar with Amana Bank Solar Financing.
Save your planet and Save your wallet at the same time.
This video focuses on how Savings & Term Investment Account operate in an Islamic Bank and how it differs to interest based accounts of conventional banks.
We use cookies that help to increase the performance of our website to serve you better, to provide social media features and to analyse our traffic. Click accept to give your consent to accept cookies and go directly to the site or click on more information to see detailed descriptions of the Privacy Policy

