• Amãna Bank PLC Easy Payment Plan - Main Visual

    Easy Payment Plan UPGRADE YOUR LIFESTYLE WITH EASE

පහසු ගෙවීමේ සැලසුම

4 3 2 1

Calculate & Apply Online

පහසු ගෙවීමේ සැලසුම තොරතුරු සහ මාර්ගගත අයදුම් පත්‍රය

පහසු ගෙවීමේ සැලසුම පහසුකම සම්බන්ධ ඔබගේ ඉල්ලීමට අදාළ ඉදිරි කටයුතු සඳහා පහත සඳහන් තොරතුරු අප වෙත ලබාදෙන්න. 

(E.g. to purchase a laptop)

පහත සඳහන් තොරතුරු ලබාදීමෙන් අනතුරුව, ඔබට සහය වීම සඳහා අපගේ සම්බන්ධතා කළමනාකාරවරයෙකු ඔබ අමතනු ඇත. .

හැදින්වීම

හැදින්වීම

ඔබේ ජීවිතයට නව මුහුණුවරක් එක් කරගන්න. අමානා බැංකුවෙහි පහසු ගෙවීමේ සැලසුම මගින් ඔබට හෝ ඔබේ නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, පෞද්ගලික උපාංග සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය ඔබට අවැසි ලෙස සපුරා ගන්න.

විශේෂාංග හා ප්‍රතිලාභ

  • රු. 25,000 සිට රු. 5,000,000 දක්වා මුල්‍ය පහසුකම්
  • පහසු වාරික
  • වසර 5 ක් දක්වා මුල්‍ය පහසුකම්
  • ඇපකරුවන් අවශ්‍ය නැත
සුදුසුකම්

  • වයස අවුරුදු 18ත් 55ත් අතර පසුවන පුද්ගලයින් සඳහා
  • රාජ්‍ය ආයතන, පොදු සමාගම් සහ බැංකුව මගින් අනුමත කල සමාගම්වල සේවයේ නිරත ස්ථීර සේවකයන්ට
  • වෛද්‍යවරුන් / ඉංජිනේරුවන් / ජ්‍යේෂ්ඨ විශ්වවිද්‍යාල කථීකාචාර්යවරුන් සඳහා

අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම් පත / විදේශ ගමන් බලපත‍්‍රය /රියදුරු බලපත‍්‍රය
  • පසුගිය මාස 3 හි ගිණුම් ප‍්‍රකාශන
  • පසුගිය මාස 3 හි වැටුප් ලේඛන
  • වැටුප් සනාථ කිරීමේ ලිපිය සහ වැටුප බැංකුව වෙත යොමු කිරීම තහවුරු කිරීමේ ලිපිය
  • සැපයුම්කරුගේ ඉන්වොයිසියේ මුල් පිටපත
  • සම්පූර්ණ කරන ලද පහසු ගෙවීමේ සැලසුම අයදුම් පත‍්‍රය

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න
ඔබගේ පහසුව සඳහා අපගේ මූල්‍ය ගණක මෙවලම දැන් ක්‍රියාත්මකයි (මූල්‍ය ගණක මෙවලම සඳහා මෙතැන ක්ලික් කරන්න).

Click here to view the Key Fact Document

වෙළඳාම පදනම් කරගත් මූල්‍ය පහසුකම
(මුරාබහා) ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙම වීඩියෝව පොලී රහිත (ඉස්ලාමීය) බැංකුවක වෙළඳාම පදනම් කරගත් මූල්‍ය පහසුකම (මුරාබහා) ක්‍රියාත්මක වන ආකාරය කෙසේද පිළිබඳව පැහැදිලි කරයි.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo