අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාව

4 3 2 1

ඔබට හිමිවන නව විශේෂාංග

අපගේ නව අන්තර්ජාල බැංකුකරණ සේවාව අත්විඳින්න
  • අන්තර්ජාල බැංකුකරණ සේවාව සඳහා ස්වයං ලියාපදිංචිය 
  • ඔබගේ ගිණුම් සහ මූල්‍ය පහසුකම් පරීක්ෂා කිරීමේ හැකියාව 
  • එක්වරක් පමණක් සිදුකරන ගනුදෙනු සහ ප්‍රතිලාභීන් කළමනාකරණය ඇතුළුව අමානා බැංකුව හා අනෙකුත් බැංකු අතර මුදල් මාරුකිරීම් 
  • බිල්පත් ගෙවීම් 
  • නව කාලීන ආයෝජන ගිණුම් 
  • ස්ථාවර නියෝග පහසුකම් ක්‍රියාත්මක කිරීම 
  • ගනුදෙනු ලදුපත් (Receipt) යැවීම හෝ බාගත කිරීම 
  • ජෛවමිතික පිවිසුම සහ එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද ක්‍රමවේදය (OTP) ඇතුළුව අන්තර්ජාල බැංකුකරණය සම්බන්ධ ඉහළම ආරක්ෂක විධිවිධාන

Click here to view the Key Fact Document

දැන්ම අපගේ නව අන්තර්ජාල බැංකුකරණ සේවාව අත්විඳින්න

App එක බාගත කිරීම සඳහා

Android සඳහා මෙතැන ක්ලික් කරන්න.
IOS සඳහා මෙතැන ක්ලික් කරන්න.


වෙබ් සේවය භාවිතා කිරීම සඳහා මෙතැන
ක්ලික් කරන්න.

Google Store Play Store

මට අන්තර්ජාල බැංකුකරණ සේවාව ලබා ගත යුතුයි

මට අන්තර්ජාල බැංකුකරණ සේවාව ලබා ගත යුතුයි
  • දැන් ඔබට App එක බාගත කර, බැංකුවේ ලියාපදිංචි වී ඇති ඔබගේ ජංගම දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය භාවිතා කරමින් app එක හරහා ස්වයං-ලියාපදිංචිය සිදුකළ හැක. 
  • ඊමේල් ලිපිනය ලියාපදිංචි කිරීම සඳහා 011 7 756 756 අමතන්න. 
  • ජංගම දුරකථන අංකය ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි ශාඛාව වෙත පැමිණෙන්න. 
  • හවුල් ගිණුම් හිමියන්ට, සේවාව ලබා ගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න  

App එක භාවිතා කරන ආකාරය

App එක භාවිතා කරන ආකාරය

How To Send a Message To Bank

I Want Request a Service Through the App

Welcome to Amana Bank's Message to Bank services, where convenience and efficiency redefine your banking experience. Simply interact with us through YourBank App’s secured ‘Email Us’ feature and send in your requests to access a host of banking services at your fingertips.

Request

  • Balance / Tax Confirmations

    Please indicate the following information in your message

    • Relevant Account Number
    • Date Range
  • Debit / Credit Advices

    Please indicate the following information in your message

    • Transaction Reference Number
    • Transaction Date
    • Amount
  • Bank Statements

    Please indicate the following information in your message

    • Statement Required Date Range
    • Mode of Collection
  • Cheque Books*

    Please indicate the following information in your message

      • Collecting Branch
      • No. of Cheque Leaves

    *issuance of the cheque books will be under the discretion of the Branch Manager of the Account Holding Branch

Manage

  • Manage VISA Debit Card

    Please mention your VISA Debit card number the message body including the type of request from the below

    • Activate or Deactivate your Card
    • Change the Primary Account of the VISA Card
    • Link a New Account to the VISA Card (within the Same Customer Identification Number)
    • Request for a new ATM PIN
    • Request for a new card for your cancelled / blocked card
    • Activation or Deactivation of Foreign Currency Transactions
    • Enrol for Online Transactions on your VISA Debit Card
    • o Change of Debit Card Transaction Limit
    • Manage Term Investments

      • Placement of Term Investments

        Please indicate the following information in your message

        • Investment Amount
        • Account to be debited
        • Period of Investment
        • Profit Payment Method
        • Profit Crediting Account
      • Withdrawal Requests (Mature / Premature uplift)

        Please indicate the following information in your message

        • Term Investment Account Number
        • Uplifting Date
        • Scanned copy of the signed TI Certificate (if available)
    • Manage Standing Orders

      • Placement of Standing orders through YourBank App

      • Cancellation of Standing Orders

        Please indicate the following information in your message

        • Standing Order Amount
        • Beneficiary Name
        • Beneficiary Account
        • Set up date (if available)

    Register / Removal

    • All transaction SMS Service

      Please indicate the following information in your message

      • SMS Alerts Required Account / s
    • Registration or Modification of Email Address

      Please indicate the following information in your message

      • Email Address Details
    • E-Statement Services

      Please indicate the following information in your message

      • E-Statements Required Account / s
      • Frequency
      • Email Address Details

    Let us know your Feedback

    Let us know your Feedback

    දැන්ම අපගේ නව අන්තර්ජාල බැංකුකරණ සේවාව අත්විඳින්න

    App එක බාගත කිරීම සඳහා

    Android සඳහා මෙතැන ක්ලික් කරන්න.
    IOS සඳහා මෙතැන ක්ලික් කරන්න.


    වෙබ් සේවය භාවිතා කිරීම සඳහා මෙතැන
    ක්ලික් කරන්න.

    Google Store Play Store
    අයදුම් කරන්න
    Chat on WhatsApp
    govpay
    logo