• Amãna Bank PLC Senior Citizen Savings Accounts - Main Visual

    Senior Citizen Investments Beyond Age, there's living

ජ්යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම

Apply Now

4 3 2 1

හැදින්වීම

හැදින්වීම
විශ්‍රාම දිවියේදී මූල්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් නිදහසේ ජීවත්වීම පිළිබඳ ඔබ දකින සිහිනය ගැන අපි දන්නවා.

ඔබේ ඒ සිහිනය සැබෑ කරන්නට ඉහළ ලාභ අනුපාතයක් සහ තවත් ප්‍රතිලාභ රැසකින් යුත් සුවිශේෂී බැංකු ගිණුමක් දැන් ඔබේ බැංකුව ඔබ වෙත ප්‍රදානය කරයි.
  • ඉතුරුම් සඳහා ඉහළ ලාභ කොටස් අනුපාතයක්
  • සෑම ශාඛාවකින්ම ප්‍රමුඛ සේවාවක්
  • නොමිලේ හිමිවන VISA ඩෙබිට් කාඞ්පත
  • මාස 12ක කාල ආයෝජන ගිණුම් (මාසික ලාභ) සඳහා ඉහළ ලාභ කොටස් අනුපාතයක්
  • වයස අවුරුදු 55 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා

කොන්දේසි අදාල වේ.

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න.

Click here to view the Key Fact Document

How are we different
Watch our videos to learn our difference

I want to know the difference

How does Savings & Term Investment Accounts operate in an Islamic Bank?

Profit Calculator

Calculate my returns

Profits Paid On Maturity

Rs. 0

Profits Paid Monthly

Rs. 0

*Click here to view last month profit rates
*The above calculation is based on the last month's profit rates. The monthly profit is calculated with the assumption that the investment was placed at the beginning of the month

What is Senior Citizen Savings
විශ්‍රාම දිවියේදී මූල්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් නිදහසේ ජීවත්වීම පිළිබඳ ඔබ දකින සිහිනය ගැන අපි දන්නවා.

ඔබේ ඒ සිහිනය සැබෑ කරන්නට ඉහළ ලාභ අනුපාතයක් සහ තවත් ප්‍රතිලාභ රැසකින් යුත් සුවිශේෂී බැංකු ගිණුමක් දැන් ඔබේ බැංකුව ඔබ වෙත ප්‍රදානය කරයි.
  • ඉතුරුම් සඳහා ඉහළ ලාභ කොටස් අනුපාතයක්
  • සෑම ශාඛාවකින්ම ප්‍රමුඛ සේවාවක්
  • නොමිලේ හිමිවන VISA ඩෙබිට් කාඞ්පත
  • මාස 12ක කාල ආයෝජන ගිණුම් (මාසික ලාභ) සඳහා ඉහළ ලාභ කොටස් අනුපාතයක්
  • වයස අවුරුදු 55 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා

කොන්දේසි අදාල වේ.

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න.

Apply Now

I want to apply

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo