• Amãna Bank PLC Financing Options - Main Visual

මුල්‍ය පහසුකම්

Close

  • Vehicle Financing | Vehicle Leasing - Amãna Bank PLC Sri Lanka

    වාහන මූල්‍ය පහසුකම

    ඔබේ වාහන මූල්‍ය අවශ්‍යතාවය සඳහා ඉතා අනර්ඝ මූල්‍ය ක‍්‍රමයක් වන ”ඉජාරා” සංකල්පය මත ඔබට අමානා බැංකුවෙන් ලීසිං පහසුකම ලබාගත හැක. ඉජාරා සංකල්පය අනුව අප ඔබට අවශ්‍ය වාහනය මිලදීගෙන කුලී පදනම මත වාහනයේ සම්පූර්ණ පරිහරණ අයිතිය ඔබට ලබා දෙන්නෙමු. එසේ එකඟ වූ කුලී කාලසීමාව අවසානයේදී වාහනයේ පූර්ණ අයිතිය ත්‍යාගයක් ලෙස ඔබට හිමිවනු ඇත. 

  • Home Finance - Amãna Bank PLC Sri Lanka

    නිවාස මූල්‍ය පහසුකම

    ඔබේම කියාවූ නිවසක්, ඔබගේම ස්ථිර පදිංචි ලිපිනයක්, ඔබට සහ ඔබගේ පවුලේ සාමජිකයන්ගේ යහපත උදෙසා කෙතරම් වැදගත් ද කියා අපි හොදින් හදුනන්නෙමු. ඒ නිසාම ඔබගේ එම සිහිනය සිහිනයක්ම නොවී සැබෑවක් කරන්නට අප සැදී පැහැදී සිටින්නෙමු. 

  • Bike Financing | Bike Leasing - Amãna Bank PLC Sri Lanka

    යතුරුපැදි මූල්‍ය පහසුකම

    ගමන් බිමන් යාමේදී පහසුවටත් ඉක්මනටත් යාමට හැකි නම් අප කවුරුත් කැමති ය. යතුරුපැදියක් තිබේ නම් එලෙස යන එන ගමන බිමන පහසුවෙන් හා ඉක්මනින් යා හැකි වේ. අමානා බැංකුව ඔබ වෙත පිරිනමන, යතුරුපැදි සඳහා මූල්‍ය සම්පාදන පහසුකම සමගින් දැන් ඔබටත් ස්කූටරයක් හෝ යතුරුපැදියක් මිලදී ගැනීමට හැකිවනු ඇත. 

  • Apartment Finance - Amãna Bank PLC Sri Lanka

    මහල් නිවාස මූල්‍ය පහසුකම

    නගර මධ්‍යයේ, අලංකාර පරිසරයක, සුරක්ෂිත වටපිටාවක සහ සියලු පහසුකම් අතේ දුරින් ඇති ස්ථානයක පදිංචි වන්නට ඔබත් සිහින දුටුවාද? ඉඩම් මිලදීගැනීමේදී සහ නිවාස ඉදිකිරීමේදී අත්විඳින්නට සිදුවන කරදර වලින් තොරව මේ සිහිනය සැබෑ කරගන්නට ඔබ කැමතිද? එසේ නම් ඔබේ අපේක්ෂාවන්ටත්, ජීවන රටාවටත් වඩාත්ම සුදුසු විසඳුම වන්නේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකින් නිවාසයක් (Apartment) මිලදී ගැනීමයි

  • Easy Payment Plan - Amãna Bank PLC Sri Lanka

    පහසු ගෙවීමේ සැලසුම

    ඔබේ ජීවිතයට නව මුහුණුවරක් එක් කරගන්න. අමානා බැංකුවෙහි පහසු ගෙවීමේ සැලසුම මගින් ඔබට හෝ ඔබේ නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, පෞද්ගලික උපාංග සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය ඔබට අවැසි ලෙස සපුරා ගන්න

  • Education Finance - Amãna Bank PLC Sri Lanka

    අධ්‍යාපන මූල්‍ය පහසුකම

    අමානා බැංකුව පිරිනමන අධ්‍යාපන මූල්‍ය පහසුකම් සමගින් ඔබගේ උසස් අධ්‍යාපන ඉලක්ක වඩාත් පහසුවෙන් ළඟා කරගන්න.

  • Solar Financing - Amãna Bank PLC Sri Lanka

    සූර්ය පැනල මූල්‍ය පහසුකම

    සූර්ය පැනල සඳහා ආයෝජනය දැන් ඔබේ බැංකුව සමඟ වඩා පහසුවෙන් සහ දැරිය හැකි වාරිකයකට ලබා හැක. ඔබ කළ යුත්තේ ඔබේ මාසික විදුලි බිල්පත වසර කිහිපයක් සඳහා පහසුකම් වාරිකය සපුරාලීම සඳහා යොමු කිරීම පමණි. එවිට ඔබට නොමිලේ විදුලිය මෙන්ම හරිත ලෝකයක් සඳහා ඔබගේ දායකත්වයද ලබා දිය හැක.

  • Emergency Cash - Amãna Bank PLC Sri Lanka

    Emergency Cash

    Your emergency financial requirements can now be fulfilled at your bank. Amãna Bank provides an alternative financing solution to fund your emergency cash needs by pledging your Gold Safekeeping Certificate.

  • Women Entrepreneur Financing - Amãna Bank PLC Sri Lanka

    Women Entrepreneur Financing

    We are ready to help your achieve your Entrepreneurial Dream and strengthen your family’s financing wellbeing.

  • Amana Speed Draft  - Amãna Bank PLC Sri Lanka

    Amana Speed Draft (Ijara Speed Draft) Benefits

    Amãna Bank introduces a Sharia-compliant vehicle financing solution under the concept of Ijara, where the Bank purchases the vehicle on your behalf and leases it to you for an agreed rental period. At the end of this period, ownership is transferred to you without any extra charge, allowing you to enjoy the full usage and eventual ownership of the vehicle.

View More
Close
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo