• Amãna Bank Investor Relations - Main Visual

4 3 2 1

ආයෝජක සබඳතා

හැදින්වීම

  • අමානා බැංකුව යනු ශ්‍රී ලංකාව තුළ තම සියලුම බැංකුකරණ කටයුතු ඉස්ලාමික බැංකුකරණ මූලධර්ම අනුව, පොලිය පදනම් කරගත් ගනුදෙනු වලින් මුළුමනින්ම ඉවත් වී සිදුකිරීම සඳහා බලපත්‍ර හිමි එකම වාණිජ බැංකුවයි.
  • පාරිභෝගික බැංකු සේවා, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බැංකු සේවා, ආයතිනක බැංකුකරණ සේවා, භාණ්ඩාගාර සේවා සහ වෙළඳ මූල්‍ය සේවා යන සමස්ත පරාසය ආවරණය කරන සේවාවන් රාශියක් අමානා බැංකුව වෙතින් ලබාගත හැකි වේ. 
  • අමානා බැංකුව ශාඛා 33 ක්  ඔස්සේ ගනුදෙනුකරුවන් 340,000 කට අධික පිරිසකට තම සේවාවන් සපයයි 
  • බැංකුවේ හවුල්කාරිත්වයෙන් 29.97%ක ප‍්‍රධාන කොටස් හිමිකරු වන්නේ ජෙද්දා හි පිහිටි IDB  සමූහ ව්‍යාපාරයයි 
    • IDB සමූහය යනු රටවල් 57 ක සාමාජිකත්වය ඇති ඇමරිකානු ඩොලර් බිලියන 150 කට අධික බලයලත් ප්‍රාග්ධන පදනමක් සහිත ‘AAA’ ශ්‍රේණිගත බහුපාර්ශ්වික සංවර්ධන මූල්‍ය ආයතනයකි.

ආයෝජක සබඳතා සදහා අමතන්න

ආයෝජක සබඳතා සඳහා

නියාස් අබුබකර් (ප්‍රධානි- කොටස් වෙළඳාම්)

දු.ක : 0117757283

විද්‍යුත් ලිපිනය  [email protected]

කොටස් හිමියන්ගේ කටයුතු සඳහා

ඉර්ෂාඩ් ඔත්මාන් (ජ්‍යෙෂ්ඨ කළමනාකරු)

 දු.ක: 0117757511

විද්‍යුත් ලිපිනය[email protected]

Amãna Bank Share Performance (ABL.N0000)

LKR

Closing Price for

Previous Close LKR Day High LKR
Open LKR Day Low LKR 0
Volume 52-Week High LKR
Exchange CSE 52-Week Low LKR
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo