• Amãna Bank PLC Safety Deposit Lockers - Main Visual

    ඔබ සතු වටිනා දේවල් ඔබේ බැංකුවේ සුරක්ෂිතව තබන්න

ආරක්‍ෂිත තැන්පතු ලොකර්

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

ඔබ සතු වටිනා බඩුභාණ්ඩ සුරක්ෂිතව තැබීම සඳහා අපගේ තෝරාගත් ශාඛා වලින් ආරක්‍ෂිත තැන්පතු ලොකර් පහසුකම ලබාගත හැක. කුඩා, මධ්‍යම හා විශාල යන ප්‍රමාණ වලින් ආරක්‍ෂිත තැන්පතු ලොකර් පහසුකම් ලබාගත හැකි වේ. 

ආරක්‍ෂිත තැන්පතු ලොකර් පහසුකම සඳහා අයකරනු ලබන ගාස්තු

ආරක්‍ෂිත තැන්පතු ලොකර් පහසුකම සඳහා අයකරනු ලබන ගාස්තු
ආරක්‍ෂිත තැන්පතු  රුපියල්   100,000.00 
ප්‍රමාණ වර්ගීකරණයන් හා ගාස්තු                      

කුඩා (වසරකට)

රුපියල්   7,500.00 
මධ්‍යම (වසරකට) රුපියල්   10,000.00 
විශාල (වසරකට) රුපියල්   15,000.00 

මෙම පහසුකම ලබාදෙන ශාඛා

මෙම පහසුකම ලබාදෙන ශාඛා
  • අකුරණ 
  • බදුල්ල 
  • දෙහිවල 
  • කුලියාපිටිය 
  • මීගමුව 
  • පුත්තලම 
  •  Matale
  • Panadura
  • Prestige – Colombo 3
  • Beruwala

විස්තර සඳහා 011 7 756 756 අමතන්න. නැතිනම් ළඟම පිහිටි ශාඛාව වෙත පියනගන්න. 

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo