• Investment Deposit - Main Visual

ආයෝජන තැන්පතු

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

Wakala (නියෝජිතායතන) සංකල්පය මත පදනම් වෙමින් අපි සමාගම්/ මූල්‍ය ආයතන වලට අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයක් යටතේ ආකර්ෂණීය ඉපැයුම් හිමිකරගැනීම සඳහා තම අතිරික්ත මුදල් ආස්ථානයන් ආයෝජනය කිරීමට හැකිවන ආකාරයට මෙම සුවිශේෂී, පොලිය මත පදනම් නොවූ සේවාව ලබාදෙන්නෙමු. බැංකුව තම ශක්‍යතා පරාසය තුළ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අතර, අවසරලත් ක්‍රමවේද වල අරමුදල් ආයෝජනය කරනු ලබන බව සහ ඒ ඔස්සේ ගනුදෙනුකරුට ආකර්ෂණීය ඉපැයුම් හිමිවන බවට තහවුරු කිරීමේ වගකීම බැංකුව සතු ය. 

Click here to view the Key Fact Document

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo