• Personal Banking

පුද්ගලික බැංකුකරණය

  • Personal Banking - Save

    ඉතුරුම්

    වුවමනා එපාකම් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. ඔබටම සුවිශේෂී වූ අවශ්‍යතා වෙනුවෙන් අමානා බැංකුවෙන් එකිනෙකට වෙනස්, සරල හා පහසු ඉතුරුම් ගිණුම් එකතුවක්. අමනා බැංකුවේ ඉතුරුම් ගිණුම් වර්ග අතරින් ඔබ කැමති ගිණුම තෝරාගන්න. 

  • Personal Banking - Invest

    අයෝජන

    අපගේ ආයෝජන ගිණුම් සැලසුම් කර ඇත්තේ ලාභ බෙදාගැනීමේ මූලධර්මය පදනම් කරගනිමිනි. ආයෝජන එකතුවේ ක්‍රියාකාරීත්වය යහපත් වන තරමට ඔබට ලැබෙන ලාභය ඉහළ යයි. ඔබගේ අවශ්‍යතා අනුව තෝරාගැනීමට අමානා බැංකුව ආයෝජන විසඳුම් කිහිපයක් හඳුන්වා දී ඇත. 

  • Personal Banking - Financing Support

    මුල්‍ය පහසුකම්

    අපගේ නම්‍යශීලී හා සුවිශේෂී මූල්‍ය සම්පාදන විසඳුම් සමගින් ඔබගේ ඉලක්ක සපුරාගැනීමට ඔබට අත්වැලක් වීමට අමානා බැංකුව සූදානමින් සිටී. ඕනෑම ගනුදෙනුකරුවෙකුගේ මූල්‍ය තත්ත්වයට හා අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ තරගකාරී අනුපාත සමග නම්‍යශීලී නියමයන් හා කොන්දේසි අපි ලබාදෙන්නෙමු. ඔබගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන ආකාරයේ විවිධාකාර වූ මූල්‍ය සහය සේවාවන් අමානා බැංකුවෙන් ඔබ වෙත හිමි වේ. 

  • Personal Banking - Personalised Banking

    විශේෂිත බැංකුකරණය

    දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගැනීම අතිශයින් වැදගත් බව අමානා බැංකුවේ විශ්වාසයයි. එම නිසාම අපගේ පුද්ගලික බැංකුකරණ සේවාව මගින් ඔබට සුවිශේෂී වූ අවධානයක් හා විශිෂ්ටතම සේවාවක් ලබාදෙන අතර, ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් පිරිනමන්නෙමු. 

  • Personal Banking - Remittance Services

    ප්‍රේෂණ සේවා

    වඩාත් කාර්යක්ෂම සේවාවක අත්දැකීම් සමගින් ජාන්තන්තර ප්‍රේෂණ කටයුතු වඩාත් පහසු කිරීමට අප පියවර ගෙන ඇත. ඔබ කළ යුතු වන්නේ ඔබට වඩාත් පහසු සහ ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාව තෝරාගැනීම පමණි. 

  • Personal Banking - Banking Services

    බැංකුකරණ සේවා

    අමනා බැංකුව ලබාදෙන, පුළුල් පරාසයක පැතිරුණු නිර්මාණශීලී හා නම්‍යශීලී සේවාවන් ඔස්සේ ඔබට වඩාත් පහසුවෙන් ඔබගේ බැංකු සේවා අවශ්‍යතාවන් සපුරාගත හැකි වේ. 

  • Personal Banking - Transact

    ගනුදෙනු

    අමානා බැංකුවේ ජංගම ගිණුම් ලෙහෙසිය හා පහසුව සමගින් එදිනෙදා බැංකු සේවාවන් වලදී ඔබට අතිරේක ප්‍රතිලාභ රැසක්ද පිරිනමයි.   

View More
Close
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo