• Private Banking - Islamic Banking in Sri Lanka - Amãna Bank PLC

විශේෂිත බැංකුකරණය

  • Prestige - Private Banking at Amãna Bank PLC, Sri Lanka

    ප්‍රේස්ටිජ්

    අමානා බැංකුවේ ප්‍රේස්ටීජ් බැංකුකරණ සේවාව යනු අපගේ වටිනාම ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම වෙන්වූ සේවාවකි. තම එදිනෙදා බැංකු සහ මූල්‍ය සේවා අවශ්‍යතා වලදී තමන්ට හොඳින් ගැළපෙන ආකාරයට, විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට මෙම සේවාව හොඳින් ගැළපේ.

  • Prestige - Private Banking at Amãna Bank PLC, Sri Lanka

    වාන්ටේජ්

    වාන්ටෙජ් බැංකුකරණ සේවාව ජීවිතයේ නිම්වළලු පුළුල් කරගනිමින් ඉදිරියටම යන පුද්ගලයන් වෙනුවෙන්ම සැකසූ ඉහළම තලයේ බැංකු හා මූල්‍ය සේවා පදනමකි.

  • Expat Gold - Private Banking at Amãna Bank PLC, Sri Lanka

    එක්ස්පැට් ගෝල්ඩ්

    ඉහළ වැටුපක්, සුවිශේෂී රැකියාවක් සහ සුරක්ෂිත අනාගතයක්... මේ, විදේශ රටක රැකියාවක නියුතු කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ අතරින් කිහිපයකි. 

View More
Close
අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo