• Al Zaman Exchange - Main Visual

අල් සමාන් මුදල් හුවමාරු සේවාව (Al Zaman Exchange)

4 3 2 1

දළ විශ්ලේෂණය

දළ විශ්ලේෂණය

දැන් ඔබට කටාර් හි සිට ඔබේ අමානා බැංකු ගිණුමට මුදල් බැර කිරීම සඳහා අල් සමාන් මුදල් හුවමාරු සේවාව භාවිතා කළ හැක. 

අමානා බැංකුව මෙම සේවාව ඔස්සේ කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම ගිණුමට හෝ තම ආදරණීයයයන් අතරින් කෙනෙකුගේ ගිණුමකට ඉක්මනින්, පහසුවෙන් හා විශ්වාසනීය ලෙස මුදල් බැර කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙමගින් අමානා බැංකුවේ ගිණුමකට හෝ ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම බැංකුවක ගිණුමකට, ශ්‍රී ලංකා රුපියල් හෝ ඇමරිකානු ඩොලර් වලින් මුදල් බැර කළ හැකි වේ. 

කටාර් රාජ්‍යයේ ප්‍රමුඛතම මුදල් ප්‍රේෂණ සේවාවන් අතරින් එකක් වන අල් සමාන් මුදල් හුවමාරු සේවාව, ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථාන 7 ක පිහිටුවා ඇති ශාඛාවන් ඔස්සේ, සතියේ දින 7 පුරාම එරට වෙසෙන විදේශිකයන්ට සේවාවන් සලසයි. තරගකාරී මුදල් හුවමාරු අනුපාත මෙන්ම දවසේ වැඩි කාලයක් විවෘතව පැවතීම නිසා ලැබෙන පහසුව වැනි සාධක, අල් සමාන් ප්‍රේෂණ සේවා ලබාගන්නන්ට ලැබෙන විශේෂ වාසි ලෙස හැඳින්විය හැකි වේ. 

AL Zaman Branches - Qatar

AL Zaman Branches - Qatar
  • MAIN BRANCH

Saturday to Thursday - 7:30 am to 9:00 pm
Friday - 7:30 am to 11:00 am & 1:00 pm to 8:30 pm

  • LULU HYPERMARKET

Saturday to Thursday - 8:00 am to 11:30 pm
Friday - 8:00 am to 10:30 am & 12.00 pm to 11.30 pm

  • SANAYYA

Saturday to Thursday - 7:30 am to 8:30 pm
Friday - 7:30 am to 11:00 am & 1:00 pm to 8:30 pm

  • AL KHOR

Saturday to Thursday - 7:30 am to 9:00 pm
Friday - 7:30 am to 10:30 am & 12:30 pm to 8:30 pm

  • MATAR QADEEM

Saturday to Thursday - 7:30 am to 10:00 pm
Friday - 3:30 pm to 10:00 pm

  • MANSOURA -AL MEERA

Saturday to Thursday - 8:00 am to 11:30 pm
Friday - 8:00 am to 11:00 am & 1:00 pm to 11:00 pm

  • ABU HAMOUR

Saturday to Thursday - 7:30 am to 10:00 pm
Friday - 3:30 pm to 10:00 pm

  • BIN OMRAN

Saturday to Thursday - 8:00 am to 11:00 pm
Friday - 8:00 am to 11:00 am & 12:30 pm to 11:00 pm

වැඩි විස්තර සඳහා 011 7 756 756 අමතන්න හෝ ඔබේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න.

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo