• Lanka Money Transfer - Main Visual

ලංකා මනී ට්‍රාන්ස්ෆර් (Lanka Money Transfer)

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

‘ලංකා මනී ට්‍රාන්ස්ෆර්’ හෙවත් LMT සේවාව මගින් දැන් ඔබට ඉක්මනින් හා පහසුවෙන් ඔබේ ප්‍රේෂණ අවශ්‍යතා ඉටුකරගත හැකි වේ. 

මෙම සේවාව භාවිතා කිරීමේදී, එවනු ලබන මුදල් සෘජුවම මුදල් ලාභියාගේ ගිණුමට බැරවන නිසා පෝරම පිරවීම් වලින් තොරව ඉතාමත් පහසුවෙන් මුදල් ලබාගත හැක. එමෙන්ම තම VISA කාඩ්පත භාවිතා කරමින් දිවයින පුරා පිහිටි 1800 කට අධික ATM යන්ත්‍ර සංඛ්‍යාවකින් මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව ඇති නිසා බැංකු පෝලිම් වල රැඳී සිටීම අවශ්‍ය නොවන අතර, අවශ්‍ය නම් අලෙවිසැල් දහස් ගණනක් අතරින් තමන් කැමති අලෙවිසැලකින් භාණ්ඩ මිලදී ගැනීම සඳහාද කාඩ්පත භාවිතා කළ හැකි වේ. 

පිරිනැමෙන දේ

පිරිනැමෙන දේ
  • අදාළ මුදල සෘජුවම මුදල් ලබන්නාගේ ගිණුමට බැර වේ. 
  • අමානා බැංකුවේ ශාඛා 32 න් හෝ දිවයින පුරා විසිරුණු 1800 කට අධික ATM යන්ත්‍ර ජාලයකින් සෑම දිනකම පැය විසිහතර පුරා මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව. 
  • අලෙවිසැල් හා වෙනත් සේවාවන් (භාණ්ඩ මිලදී ගැනීම, ආහාරපාන වැනි) සඳහා ඔබේ අරමුදල් සෘජුවම භාවිතා කළ හැක. 
  • නම්කළ විදේශ මුදල් ගිණුම් වලට මුදල් ප්‍රේෂණය කළ හැකි වීම 
  • මුදල් බැර වූ විට SMS Alert මගින් මුදල් ලබන්නා දැනුවත් කිරීම  

හවුල්කාර මුදල් හුවමාරු සේවාවන්

හවුල්කාර මුදල් හුවමාරු සේවාවන්
  • Al Ansari Exchange
  • Lulu Exchange
  • Asia Express Exchange
  • Islamic Exchange
  • City Exchange
  • Al Zaman Exchange

විස්තර සඳහා 011 7 756 756 අමතන්න. නැතිනම් ඔබට ළඟම පිහිටි අපගේ ශාඛාව වෙත පියනගන්න. 

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo