ඕමානයේ ලුලු එක්ස්චේන්ජ් සේවාව මේ වනවිට අමානා බැංකුව සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවට මුදල් යැවීමේ සේවාවන් ලබාදෙයි.
ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථාන වල පිහිටුවා ඇති ලුලු එක්ස්චේන්ජ් ශාඛාවන් 34 ක් ඔස්සේ ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙම සේවාව භාවිතා කළ හැක. මෙම ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා ඇතැම් ශාඛාවන් සති අන්තයේද විවෘතව පවතින අතර එමගින් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස මුදල් යැවිය හැකි වේ.
ශ්‍රී ලංකා රුපියල් හෝ ඇමරිකානු ඩොලර් වලින් මුදල් ප්‍රේෂණය කළ හැකි අතර එම මුදල් ක්ෂණිකව අදාළ අමානා බැංකු ගිණුමට බැර වේ. ශ්‍රී ලංකාවේ වෙනත් බැංකු වල විවෘත කළ ඇති ගිණුම් වලටද එදිනම මුදල් බැරවනු ඇත.
ගනුදෙනුකරුවන්ට ඉක්මන් සේවාවක් ලබාදීම උදෙසා ශ්‍රී ලංකාවේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන 30 ක අමානා බැංකුවේ ශාඛා විවෘත කර ඇත. මේ අතරින් ඇතැම් ශාඛා දවසේ වැඩි කාලයක් විවෘතව පවතින අතර, තෝරාගත් ශාඛා වසරේ දින 365 පුරාම විවෘතව පවතී. එහි ATM යන්ත්‍ර ජාලයට යන්ත්‍ර 41 ක් ඇතුළත් වන අතර එම යන්ත්‍ර වලින් වසරේ සෑම දිනකම පැය 24 පුරා ගනුදෙනු කළ හැකි වේ.
Head Office
Y Tower, 2nd Floor – No 21, Way No. 3522
Building No 1753 Al Khuwair
Po Box 881 P.Code 112 Muscat
Sultanate of Oman
Phone+ 968 2439 3100
Fax: + 968 2439 3199
Mail: [email protected]
Other Branch Network in Oman |
|
| Al Bandar | LuLu Sohar |
| Ruwi | LuLu Suwaiq |
| Al Ghubra | Lulu Salalah |
| Al Khoud | Massirah |
| Al Khuwair | Mirbat |
| Amerat | Nizwa |
| Barka | Saham |
| Boushar | Salalah |
| Darsait | Seeb |
| Ghala | Sinaw |
| Ibri | Sohar |
| Khaburah | Souk Al Khoud |
| Khadra | Sur |
| Khasab | Taqah |
| LuLu Centre Salalah | Tharmad |
| LuLu Maabelah | Wadi Al Kabir |
| LuLu Rustaq | Wadi Al Luwami |