රියා මුදල් ප්රේෂණ සේවාව හරහා ලෝකයේ ඕනෑම තැනක සිට වේගවත්ව, විශ්වසනීයව හා ආරක්ෂිතව ලැබෙන ඔබේ මුදල් අමානා බැංකු කවුන්ටරයෙන් ලබාගන්න. මුදල් ලබා ගැනීමට බැංකු ගිණුමක් අවශ්ය නැත.
මුදල් යවන්නා "අමානා බැංකුව" මුදල් ලබාගන්නා ස්ථානය ලෙස නම් කල යුතුය.
අමතන්න 0117756756 හෝ ලඟම ඇති ශාඛාව වෙත පිවිසෙන්න.