• Amãna Bank PLC Internet Banking - Main Visual

    ඔබ කොතැන සිටියත් බැංකුව ඔබ ළඟින්ම

අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම

4 3 2 1

හැදින්වීම

හැදින්වීම

අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඔබට නිවසේ හෝ කාර්යාලයේ සිටම සේවාවන් රාශියක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි. 

Register Now

Internet Banking
Amãna Bank Internet Banking now offers you the convenience of performing a host of banking functions from the comfort of your home or office.

Features available

  • Online access to any of your Deposit and Advance accounts
  • View account details and other personal/company information
  • View and print account statements (with Excel and PDF export options)
  • Enable Standing Order Transactions
  • Real-time Bank to Bank external fund transfers (Click here to view LankaPay CEFTS Member Account Number Formats)
  • Fund transfers within own accounts (Personal & Corporate)
  • Fund transfers to any account within Amãna Bank (Personal & Corporate)
  • Viewing Exchange Rates
  • Send or receive messages to/from Bank
  • And many more features to be included

Amãna Bank has adopted the highest standards in eBanking security with the requirement of dual authentication, thereby ensuring greater safety and security to conduct your banking transactions.

විශේෂාංග

විශේෂාංග
  • ඔබගේ තැන්පතු හෝ ගිණුම් වලට අන්තර්ජාලය ඔස්සේ පිවිසීමේ හැකියාව 
  • ගිණුම් තොරතුරු සහ වෙනත් පුද්ගලික/ආයතනික තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව 
  • ගිණුම් ප්‍රකාශ පරීක්ෂා කර මුද්‍රණය කරගැනීමේ හැකියාව (Excel හෝ PDF ක්‍රම වලට)
  • ස්ථාවර නියෝග ගනුදෙනු සක්‍රීය කිරීමේ හැකියාව 
  • ක්ෂණිකව බැංකු අතර බාහිර මුදල් හුවමාරු කිරීමේ හැකියාව (LankaPay CEFTS සාමාජික ගිණුම් අංක ආකෘති පරීක්ෂා කිරීමට මෙතැන ක්ලික් කරන්න)
  • තම ගිණුම් අතර මුදල් මාරු කිරීමේ හැකියාව (පුද්ගලික සහ ආයතනික)
  • අමානා බැංකුවේ ඕනෑම ගිණුමකට මුදල් මාරු කිරීමේ හැකියාව (පුද්ගලික හා ආයතනික)
  • විනිමය අනුපාත පරීක්ෂා කිරීමේ හැකියාව 
  • බැංකුව වෙත පණිවිඩ යැවීමේ සහ බැංකුවේ පණිවිඩ ලබාගැනීමේ හැකියාව 
  • ඉදිරියේදී තවත් විශේෂාංග එක්කිරීමට සැලසුම් කර ඇත. 
විද්‍යුත් බැංකුකරණ සේවා වලදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද්විත්ව අවසර ක්‍රමය (Dual Authentication) ඇතුළුව තවත් ඉහළම තලයේ ක්‍රමවේදයන් භාවිතා කිරීමට අමානා බැංකුව පියවර ගෙන ඇත. 


නිවසේ සිටම ලියාපදිංචි වන්න

නිවසේ සිටම පහසුවෙන් හා සුරක්ෂිත ලෙස අන්තර්ජාල බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වීමට මෙතැන ක්ලික් කරන්න.  

අවශ්ය ලිපිලේඛන

අවශ්ය ලිපිලේඛන

අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වීමට, අදාළ ආකෘති පත්‍රය පුරවා ඔබට ළඟම පිහිටි ශාඛාව වෙත භාරදෙන්න. 

අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සඳහා අයදුම් පත්‍රය  අයදුම් පත්‍රය බාගත කරගන්න 
අන්තර්ජාල බැංකුකරණය පවත්වාගෙන යාමේ ආකෘති පත්‍රය - ගනුදෙනු සීමාව වැඩි කිරීම / ගිණුම අවලංගු කිරීම  අයදුම් පත්‍රය බාගත කරගන්න  
අන්තර්ජාල බැංකුකරණයේ රහස්‍ය අංකය/ මුරපදය මාරු කිරීමේ ආකෘති පත්‍රය  අයදුම් පත්‍රය බාගත කරගන්න  

ආරක්ෂාව සම්බන්ධ ප්‍රකාශය කියවීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo