• Amãna Bank PLC Mobile Banking - Main Visual

    ඔබ යන තැන, ඔබ කැමති විටක ඔබේ බැංකුවත් රැගෙන යන්න.

අමනා බැංකුවේ ඔන්ලයින් බැංකුකරණ පහසුකම

4 3 2 1

හැදින්වීම

හැදින්වීම
Your Bank is now where you are!  With Amãna Bank Mobile Banking, we offer you the convenience of performing a host of banking transactions and access other services securely from the comfort of your home, office or wherever you are.

  • Self-registration for ebanking
  • Access to any of your deposit accounts and advances
  • Internal and external fund transfers including beneficiary creation
  • Bill payments
  • Open new accounts
  • Enable standing orders
  • Share or download transaction confirmations
  • Highest standards in eBanking security including biometric login and OTP validation

GETTING STARTED

GETTING STARTED
  • ඔබගේ තැන්පතු හෝ ගිණුම් වලට අන්තර්ජාලය ඔස්සේ පිවිසීමේ හැකියාව 
  • ගිණුම් තොරතුරු සහ වෙනත් පුද්ගලික/ ආයතනික තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව 
  • ස්ථාවර නියෝග ගනුදෙනු සක්‍රීය කිරීමේ හැකියාව 
  • තම ගිණුම් අතර මුදල් මාරු කිරීමේ හැකියාව 
  • කල්තබා නම්කරන ලද අමානා බැංකුවේ ප්‍රතිලාභී ගිණුම් වලට මුදල් මාරු කිරීමේ හැකියාව 
  • ඉදිරියේදී තවත් විශේෂාංග එක්කිරීමට සැලසුම් කර ඇත. 

විද්‍යුත් බැංකුකරණ සේවා වලදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද්විත්ව අවසර ක්‍රමය (Dual Authentication) ඇතුළුව තවත් ඉහළම තලයේ ක්‍රමවේදයන් භාවිතා කිරීමට අමානා බැංකුව පියවර ගෙන ඇත. 

ජංගම බැංකුකරණ යෙදුම Apple App Store සහ Google Play Store වෙතින් බාගත කරගන්න. යෙදුමට පිවිසීමට පෙර සේවාව සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වේ. 

  

අමානා බැංකුවේ ජංගම දුරකථන බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වීමට, අදාළ ආකෘති පත්‍රය පුරවා ඔබට ළඟම පිහිටි ශාඛාව වෙත භාරදෙන්න. 

සැලකිය යුතුයි: අන්තර්ජාල බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වී සිටින ගනුදෙනුකරුවන්ට ජංගම දුරකථන බැංකුකරණ පහසුකම ස්වයංක්‍රීයව හිමි වේ. 

පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා මෙතැන ක්ලික් කරන්න. 

පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා මෙතැන ක්ලික් කරන්න.

Inquire Now

We have received your inquiry and will get back to you in due course.

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo